Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-07
UAC මෘදු උපාංගය ගැන මයික්‍රොසොෆ්ට් ආයතනය අවදාරනය කරයි.
මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නිකුත්වූ අලුත්ම නිවේදනයකින් පැවසෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ "යුසර් එකවුන්ට් කොන්ට්‍රෝල්" උපාංගය ගැන සැලකිලිමත්වීම ඉතාවැදගත් වෙමින් ඇති බවයි. ඔවුන් පවසනවා මේදිනවල බහුලවම පැතිරෙමින් පවතින හානිකර මෘදුකාංග කිහිපයක්ම තම ක්‍රියාකාරීත්වය ආරම්භයේදීම ඉහතකී ආරක්ශක උපාංගය අඩපන කර දමන්නට උත්සාහාකරනු වාර්තාවන බවයි. මෙම ක්‍රියාවතුලින් මෙහෙයුම් පද්දතියේ යම් යම් තීරනාත්මක වෙනස් කම් සදහා ඔබගේ අවසරය හා අවධානය යොමු කිරීම වලකමින් එම හානිකර මෘදුකාංගවලට නිදහසේ පරිගණකය තුල ස්ථාපනය වීම පහසුකරගන්නා බවයි ඔවුන් පවසා සිටින්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...