2011-09-07

UAC මෘදු උපාංගය ගැන මයික්‍රොසොෆ්ට් ආයතනය අවදාරනය කරයි.


මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නිකුත්වූ අලුත්ම නිවේදනයකින් පැවසෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ "යුසර් එකවුන්ට් කොන්ට්‍රෝල්" උපාංගය ගැන සැලකිලිමත්වීම ඉතාවැදගත් වෙමින් ඇති බවයි. ඔවුන් පවසනවා මේදිනවල බහුලවම පැතිරෙමින් පවතින හානිකර මෘදුකාංග කිහිපයක්ම තම ක්‍රියාකාරීත්වය ආරම්භයේදීම ඉහතකී ආරක්ශක උපාංගය අඩපන කර දමන්නට උත්සාහාකරනු වාර්තාවන බවයි. මෙම ක්‍රියාවතුලින් මෙහෙයුම් පද්දතියේ යම් යම් තීරනාත්මක වෙනස් කම් සදහා ඔබගේ අවසරය හා අවධානය යොමු කිරීම වලකමින් එම හානිකර මෘදුකාංගවලට නිදහසේ පරිගණකය තුල ස්ථාපනය වීම පහසුකරගන්නා බවයි ඔවුන් පවසා සිටින්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...