2011-09-07

උබුන්‍ටු 11.10 බීටා සංස්කරනය නිකුත්වේ...

පසුගියදා උබුන්‍ටුහි 11.10 හි පලමු බීටා සංස්කරනය නිකුත්කල බවට තොරතුරු පලවෙනවා. ඔක්තෝබර් 13 වනවිට එහි අවසාන සංස්කරනය නිකුත්වීමට දැනට නියමිතව ඇති  මෙම නිදහස් මෙහෙයුම් පද්දතියේ බීටා සංස්කරනය නිකුත්වීමට නියමිතව තිබුනේ මෙමස 22 බවයි සටහන් වන්නේ.
                 මෙම සංස්කරනයත් සමග ඩි.වී.ඩි ඉමේජ් ගොනුවෙහි විශාලත්වයෙහි අඩුකිරීමක් දක්නට හැකි වනවා. එය ගිගා බයිට් 1.5 ක ප්‍රමානයක් වෙනවා.මෙම අවප්‍රමාන වීම පෙර සංස්කරන වල වූ සියලුම උපාංගද සමග වීම වැදහත් වනවා.එසේම සීඩී ඉමේජ් ගොනුවද මේවරත් සුපුරුදු පරිදි නිකුත්වී තිබෙනවා.

මෙම  ලිපිනය ඔස්සේ නව උබුන්‍ටු බීටා සංස්කරනය ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...