Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-09
ෆයර් ෆොක්ස් හි 8.0 සංස්කරනය සමග
ෆයර් ෆොක්ස් හි 8.0 සංස්කරනය සමග එම වෙබ් බ්‍රවුසරය සදහා අනවසර අමතර එකතුකරනයන් (ඇඩ් ඔන්ස්) වැලැක්වීමේ යාන්ත්‍රනයක් සමන්විත බවයි පැවසෙන්නේ. පසුගිය කාලය තුල මෙම අමතර බ්‍රවුසර එකතුකරනයන් නිසා ගැටලු රාශියක් පැන භාවිතා කරන්න් වෙත උද්ගත වූ බවයි සටහන් වන්නේ.උදාහරනයක් ලෙස 2010දී වාර්ථා වූ ස්කයිප් බ්‍රවුසර් අමතර එකතුකරනය ගැටලුවක් වීම නිසා බ්‍රවුසර් බිදවැටීම් රාශියක් වාර්ථා වූ ආකාරය ආකාරය ඔවුන් පෙන්වා දෙනවා. එම ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සමහර එකතුකරනයන් සදහා භාවිතා කරන්නාගේ අවසරය පවා නොවිමසා ස්ථාපනය වන බවයි. මෙවැනි තත්වයන් වල අවසාන ප්‍රතිපලය වන්නේ ෆයර් ෆොක්ස් බ්‍රවුසරය සයිබර් පහරදීම් සදහා අනවශ්‍ය ලෙස විවෘත වීම බවයි ඔහු පවසන්නේ.මීට අමතරව ෆයර්ෆොක්ස් හි ආරම්භක වේගය පහත වැටීමත් වෙබ් පිටු විවෘතවීමේ කාලය අනවශ්‍ය ලෙස ඉහල යාමත් ඔවුන් පෙන්වාදෙනවා.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...