Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-09-09
ෆයර් ෆොක්ස් හි 8.0 සංස්කරනය සමග
ෆයර් ෆොක්ස් හි 8.0 සංස්කරනය සමග එම වෙබ් බ්‍රවුසරය සදහා අනවසර අමතර එකතුකරනයන් (ඇඩ් ඔන්ස්) වැලැක්වීමේ යාන්ත්‍රනයක් සමන්විත බවයි පැවසෙන්නේ. පසුගිය කාලය තුල මෙම අමතර බ්‍රවුසර එකතුකරනයන් නිසා ගැටලු රාශියක් පැන භාවිතා කරන්න් වෙත උද්ගත වූ බවයි සටහන් වන්නේ.උදාහරනයක් ලෙස 2010දී වාර්ථා වූ ස්කයිප් බ්‍රවුසර් අමතර එකතුකරනය ගැටලුවක් වීම නිසා බ්‍රවුසර් බිදවැටීම් රාශියක් වාර්ථා වූ ආකාරය ආකාරය ඔවුන් පෙන්වා දෙනවා. එම ආයතනයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ සමහර එකතුකරනයන් සදහා භාවිතා කරන්නාගේ අවසරය පවා නොවිමසා ස්ථාපනය වන බවයි. මෙවැනි තත්වයන් වල අවසාන ප්‍රතිපලය වන්නේ ෆයර් ෆොක්ස් බ්‍රවුසරය සයිබර් පහරදීම් සදහා අනවශ්‍ය ලෙස විවෘත වීම බවයි ඔහු පවසන්නේ.මීට අමතරව ෆයර්ෆොක්ස් හි ආරම්භක වේගය පහත වැටීමත් වෙබ් පිටු විවෘතවීමේ කාලය අනවශ්‍ය ලෙස ඉහල යාමත් ඔවුන් පෙන්වාදෙනවා.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...