2011-09-09

‍ටුවිටර් නිවේදනය කර සිටිනවා තමන් සතුව මිලියන 100ක ක්‍රියාකාරී භාවිතාකරන්න

‍ටුවිටර් නිවේදනය කර සිටිනවා තමන් සතුව මිලියන 100ක ක්‍රියාකාරී භාවිතාකරන්න භාවිතාකරන්නන් සිටින බව. පසුගිය  අප්‍රේල් මාසය තුලදී  ‍ටුවිටර් ආයතනය නිවේදනය කර සිටියේ තමුන් නිලවශයේ මිලියන 200 භාවිතාකරන්නන්ගේ සීමාව ඉක්මව ගිය බවයි.
      ‍ටුවිටර් ආයතනය  පවසන්න්නේ  ක්‍රියා කාරීනොවන භාවිතාකරනන්ගේ ප්‍රතිශතය 50%  තත්වය තවමත් පවතින බවයි. දෛනික ‍ටුවිට්ස් හුවමාරු ප්‍රමනය ප්‍රමනය මිලියන 250 ක තත්වය එසේම පවතින බවයි පැවසෙන්නේ.
      ජංගම උපකරන මාර්ගයෙන් ‍ටුවිටර් භාවිතාකරන්නන්ගේ ප්‍රතිශතය 55% ප්‍රමානයක පවතින බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...