2011-09-09

වින් 8 සමග සපැමිනෙන්නට නියමිත නවාංග

වින් 8 සමග සපැමිනෙන්නට නියමිත නවාංග පිලිබදව හෝඩුවාවන් දිනෙන් දිනම පලවෙන්නට පටන්ගෙන තිබේ. පැතිරෙමින් තිබෙන අලුත්ම හෝඩුවාවකට අනූව වින් 8 සමග "වර්චුවලයිසේශන් ටූල්" එකක් පැමිනෙන්නට නියමිත බවයි කියවෙන්නේ.තොරතුරු තාක්ශන වෘතිකටන්ට මෙන්ම සංවර්ධනය කරන්නන් පමනක් නොව භාවිතා කරන්නන්ට පවා මෙම නවාංගය ප්‍රයෝජනවත් වනු ඇති බවටයි ඔවුන් පවසන්නේ.
  මීට පෙර මෙම ටූලය සර්වර් මෙහෙයුම් පද්දති සමග මයික්‍රසොෆ්ට් ආයතනය නිකුත්කර තිබුනද ප්‍රතම වතවට  ක්ලයන්ට් මට්ටමේ මෙහෙයුම් පද්ධතියක් සමග නිකුත්කරන්නට නියමිතව ඇත්තේ වින් 8 සමග බවයි පැවසෙන්නේ. 64 බිට්  වින්8 සංස්කරනය සමග නිකුත්කරන්නට නියමිත මෙම ටූලය සදහා  අවම ‍රැම් ප්‍රමානය 4 ගිගාබයිට් වත් පැවතියයුතු බවටයි සටහන් වන්නේ.
        එකවර මෙහෙයුම් පද්ධති දෙකක් ධාවනය කරන්නට උවමනා පරිසරය නිර්මානය කර දෙන මෙම ටූලය මේ හා සමානව ක්‍රියාත්මක වන භාහිර වෙලඳ මෘදුකාංග සදහා හොද තරගයක් දෙනු ඇතිබවටයි ඔවුන්ගේ බල පොරොත්තුව වන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...