Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-07
සිතුවිලි දුරස්ථපාලකයක් ඔබේ රූපවාහිනියටත්......
මේ දිනවල බර්ලීන්වල පැවත්වෙන වෙලද ප්‍රදර්ශනයක් සදහා චීනය නියෝජනය කරමින් සහභාගීවන ආයතනයක් විසින් සිතුවිලිවලින් රූපවාහිනියක් පාලනය කිරීමේ තාක්ශනයක් ඉදිරිපත් කර ඇති බවට කරුනු පලවෙනවා. රූපවාහිනියක නාලිකා වෙනස් කරන්නටත් ශබ්දය අඩුවැඩි කරන්නටත් හැකියාව ලබා දෙන මෙම උපකරනය ඔබේ නලල මතත් සම්බන්දවනසේ සැකසී ඇති අතර ආයතනය පවසාසිටින්නේ මෙම උපකරනය වඩාත් කාර්යක්ශම උපකරනයක් බවට පත්කිරීම සදහා අත්හදා බලමින් සිටින බවයි.ප්‍රකාශකයෙකු කියා සිටියේ " අප උත්සාහ කරමින් සිටිනවා මෙම තාක්ශනය ත්‍රිමාන ඇස් පලදනාවක් සමග එක් කරන්නට, එතෙක් භාවිතාකරන්නන්හට සිදුවේවි කටහඩ හෝ දැත් සඥා මගින් දුරස්තපාලනය කර ගන්නට"
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...