2011-09-07

සිතුවිලි දුරස්ථපාලකයක් ඔබේ රූපවාහිනියටත්......

මේ දිනවල බර්ලීන්වල පැවත්වෙන වෙලද ප්‍රදර්ශනයක් සදහා චීනය නියෝජනය කරමින් සහභාගීවන ආයතනයක් විසින් සිතුවිලිවලින් රූපවාහිනියක් පාලනය කිරීමේ තාක්ශනයක් ඉදිරිපත් කර ඇති බවට කරුනු පලවෙනවා. රූපවාහිනියක නාලිකා වෙනස් කරන්නටත් ශබ්දය අඩුවැඩි කරන්නටත් හැකියාව ලබා දෙන මෙම උපකරනය ඔබේ නලල මතත් සම්බන්දවනසේ සැකසී ඇති අතර ආයතනය පවසාසිටින්නේ මෙම උපකරනය වඩාත් කාර්යක්ශම උපකරනයක් බවට පත්කිරීම සදහා අත්හදා බලමින් සිටින බවයි.ප්‍රකාශකයෙකු කියා සිටියේ " අප උත්සාහ කරමින් සිටිනවා මෙම තාක්ශනය ත්‍රිමාන  ඇස් පලදනාවක් සමග එක් කරන්නට, එතෙක් භාවිතාකරන්නන්හට සිදුවේවි කටහඩ හෝ දැත් සඥා මගින් දුරස්තපාලනය කර ගන්නට"

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...