2011-09-06

සූදානමින් සිටීන්!!!!!!!!!!

ඇමරිකානු අභ්‍යන්තර ආරක්ශක දෙපාර්තමේන්තුව පසුගියදා එරට සයිබර් ආරක්ශකයින් වෙත අනතුරු අගවා සිටියා එලබෙන නුදුරු අනාගතයේම ප්‍රබල මට්ටමේ සයිබර් පහරදීමක් එරට වානිජ සේවා සපයන ආයතන ඉලක්කකොටගෙන මුද හරින්නට ඉඩ ඇති බවට.අතෘප්තිමත් වානිජ සේවා වන්හි නිරත සේවකයින්ගෙන්  තම සේවා ස්ථානවල සයිබර් තොරතුරු ඉල්ලා සිටිමින් නන්නාදුනන සයිබර් පහර දෙන්නන්ගේ කන්ඩායම තම ‍ටුවිටර් ඔස්සේ පසුගියදා කරතිබූ ඉල්ලීම මෙම අනතුරු ඇගවීමේ ප්‍රධාන පදනම බවයි සටහන් වන්නේ.ආරක්ශක අංශ අවධාරනය කර සිටියේ නවතම ප්‍රහාර උපංක්‍රම අත්හදා බලන්නට මෙම ප්‍රහාරකයින් සුදානම් වෙමින් සිටින බවට තමන් සැක කරන බවකි.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...