Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-06
සූදානමින් සිටීන්!!!!!!!!!!
ඇමරිකානු අභ්‍යන්තර ආරක්ශක දෙපාර්තමේන්තුව පසුගියදා එරට සයිබර් ආරක්ශකයින් වෙත අනතුරු අගවා සිටියා එලබෙන නුදුරු අනාගතයේම ප්‍රබල මට්ටමේ සයිබර් පහරදීමක් එරට වානිජ සේවා සපයන ආයතන ඉලක්කකොටගෙන මුද හරින්නට ඉඩ ඇති බවට.අතෘප්තිමත් වානිජ සේවා වන්හි නිරත සේවකයින්ගෙන් තම සේවා ස්ථානවල සයිබර් තොරතුරු ඉල්ලා සිටිමින් නන්නාදුනන සයිබර් පහර දෙන්නන්ගේ කන්ඩායම තම ටුවිටර් ඔස්සේ පසුගියදා කරතිබූ ඉල්ලීම මෙම අනතුරු ඇගවීමේ ප්‍රධාන පදනම බවයි සටහන් වන්නේ.ආරක්ශක අංශ අවධාරනය කර සිටියේ නවතම ප්‍රහාර උපංක්‍රම අත්හදා බලන්නට මෙම ප්‍රහාරකයින් සුදානම් වෙමින් සිටින බවට තමන් සැක කරන බවකි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...