2011-09-15

යු ටියුබ් සමග විඩියෝ සංස්කරන පහසුකම්...

ගූගල් ආයතනය පසුගියදා ප්‍රකාශකර සිටියේ තම යු ටියුබ් සේවාව සමග වීඩියෝ සංස්කරන පහසුකමක්ද එක් කර ඇති බවකි. වෙබ් මූලික පදනමින් ක්‍රියාත්මක වන මෙම නව පහසු කම සමග වීඩියෝවක හඬ, නව පෙරනයන් පහසුවෙන් එක් කරගත හැකි වනු ඇත. තවත් පසුකම් රාශියක් සමග හදුන්වා දී ඇති මෙම සේවාව තුලින් සංස්කරනය කර ගන්නා ලද වීඩියෝවක් ගැන පසුව ඇකමැත්තක් ඇතිකරගන්නා භාවිතා කරන්නන් සදහා මුල් වීඩියෝවද පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට එය වෙනමම තැන්පත්වන නිසා භාවිතාකරන්නෙකුට අපහසුතාවයට පත්වීමට අවස්ථාවක් ඇති නොවනු ඇති බවයි ඔවුන්පවසා සිටින්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...