2011-09-15

යු ටියුබ් සමග විඩියෝ සංස්කරන පහසුකම්...

ගූගල් ආයතනය පසුගියදා ප්‍රකාශකර සිටියේ තම යු ටියුබ් සේවාව සමග වීඩියෝ සංස්කරන පහසුකමක්ද එක් කර ඇති බවකි. වෙබ් මූලික පදනමින් ක්‍රියාත්මක වන මෙම නව පහසු කම සමග වීඩියෝවක හඬ, නව පෙරනයන් පහසුවෙන් එක් කරගත හැකි වනු ඇත. තවත් පසුකම් රාශියක් සමග හදුන්වා දී ඇති මෙම සේවාව තුලින් සංස්කරනය කර ගන්නා ලද වීඩියෝවක් ගැන පසුව ඇකමැත්තක් ඇතිකරගන්නා භාවිතා කරන්නන් සදහා මුල් වීඩියෝවද පහසුවෙන් ලබා ගත හැකි ආකාරයට එය වෙනමම තැන්පත්වන නිසා භාවිතාකරන්නෙකුට අපහසුතාවයට පත්වීමට අවස්ථාවක් ඇති නොවනු ඇති බවයි ඔවුන්පවසා සිටින්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...