වින් 8 හි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය භාවිතයේදී ඔබට ඩෙස්ක් ටොප් මුහුනතවල් දෙකකින් කැමති ආකාරයක්තෝරා ගත හැකිවනු ඇත. සාම්ප්‍රධායික ආකාරයේ මුහුනතක් හා ටයිල් ආකාරයේ සැකසුමක් සහිත මුහුනුවරක් නැතිනම් "මෙට්‍රො ස්ටයි" මුහුනුවරක් ලෙස ඒ දේආකාරයයි.
මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ මෙට්‍රෝ ආකාරයේ මුහුනත භාවිතයේදී ප්ලගින් නොහොත අමතර එකතුකරනයන් ගෙන් තොර භාවිතයකට අවස්තාව ලැබේ. එච්.ටී.එම්.එල් 5 නවීන සංස්කරනය සමග ක්‍රියාත්මක මෙට්‍රො ආකාරයේ බ්‍රවුසරය බොහෝ විට එම සංස්කරනය සමග පමනක් ක්‍රියාත්මක තත්වයේ තබා ගන්නට සැලසුම්වී ඇති බවයි ඔවුන් පවසන්න්නේ
මෘදුකාංග අපරාධ කරුවන්ගේ නිරන්තර අවධානය ලබා ගන්නා ඇඩෝබි ප්ලැෂ් ප්ලගීනය ඇපල් ආයතනයද තම නවසංස්කරන සමග භාවිතයෙන් ඉවත්කර තබන්නට පසුගියදා සිට තීර්නය කර ඇති බවක් සටහන් ව තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK
සමාජජාලා යුගය අපගේ කැමැත්ත ප්‍රථිව්‍යහගත කර ඇත. සරලවම එය තව දුරටත් ඔබගේ ඇස, කණ, මනස සංතර්පනය කර වීම වෙනුවට සැබෑ නොවන අනෙකුන්ගේ Likes, Comme...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...