2011-09-16

ප්ලගීනයන්ගෙන් තොර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා(10) භාවිතයකට........

වින් 8 හි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය භාවිතයේදී ඔබට ඩෙස්ක් ටොප් මුහුනතවල්  දෙකකින් කැමති ආකාරයක්තෝරා ගත හැකිවනු ඇත. සාම්ප්‍රධායික ආකාරයේ මුහුනතක් හා ටයිල් ආකාරයේ සැකසුමක් සහිත මුහුනුවරක් නැතිනම් "මෙට්‍රො ස්ටයි" මුහුනුවරක් ලෙස ඒ දේආකාරයයි.
        මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ මෙට්‍රෝ ආකාරයේ මුහුනත භාවිතයේදී  ප්ලගින් නොහොත අමතර එකතුකරනයන් ගෙන් තොර භාවිතයකට අවස්තාව ලැබේ. එච්.ටී.එම්.එල් 5 නවීන සංස්කරනය සමග ක්‍රියාත්මක මෙට්‍රො ආකාරයේ බ්‍රවුසරය  බොහෝ විට එම සංස්කරනය සමග පමනක් ක්‍රියාත්මක තත්වයේ තබා ගන්නට සැලසුම්වී ඇති බවයි ඔවුන් පවසන්න්නේ
                මෘදුකාංග අපරාධ කරුවන්ගේ නිරන්තර අවධානය ලබා ගන්නා ඇඩෝබි ප්ලැෂ් ප්ලගීනය ඇපල් ආයතනයද තම නවසංස්කරන සමග භාවිතයෙන් ඉවත්කර තබන්නට පසුගියදා සිට තීර්නය කර ඇති බවක් සටහන් ව තිබුනා.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...