අද වන විට භාවිතාවන පරිගණක යන්ත්‍ර වලින් 2/3 ම ජංගම ස්වභාවෙන් යුත් පරිගණක බවයි පැවසෙන්නේ. මේවා අතර ලැප්ටොප්, නෙට්බුක්ස්, නෝට්බුක් මෙන්ම ටැබ්ලට් අදී වූ විවිධාකාරයේ පරිගණක යන්ත්‍ර වන අතර මේ වා සියල්ලම පාහේ රැහැන් රහිත සබදතාවයකට සූදානම් තත්වයේ පවතින බවයි සටහන් වන්නේ. තැන්පත්කල හැකි දත්ත ප්‍රමානය මෙගා බයිට් වල සිට ටෙරා බයිට් දක්වා වැඩිවී ඇති අතර ක්ලවුඩ් තාක්ශනය දක්වා විහිදී යමින් ඇත. මල්ටි කෝර් ප්‍රොසසරයන් සමග සංකිර්නයයි කලක් සැලකූ ගනනයන් (ග්‍රැෆික් ආදී) සරල කාරනා බවට පත්ව ඇත. ටච් ස්ක්‍රීනය පරිගණක භාවිතය සරල කාරනාවක් කර ඇත.සමජ ජාලා භාවිතයේ වර්ධනය සියල්ලන්ටම අන්තර්ජාලය භාවිතයට හේතුවක් සපයා ඇති අතර විචාරකයන් පවසන්නේ වෙබ් ඇප් හා ක්ලවුඩ් වැනි භාවිතාවන් මෙහෙයුම් පද්ධතිය සමග භාවිතාකරන්න්නන් හට පනවා ගෙන තිබූ සීමාවන් අවසන් කර ඇති බවය.
වින් 7 හදුන්වා දෙමින් ඔවුන් කාරනා කිහිපයක් අවධාරනයකලහ. වේගය, නිවැරදි බව, ආරක්ශාව හා විවිධ උපකරන සදහා ගැලපුම් ස්වභාවය ඒ අතර මුල් තැන ගත්තාය. මීලග මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙමින් මයික්‍රෝසොෆ්ට් ආයතනය පවසන්නේ වඩාත් දියුනු කල ආරක්ශව , ආරම්භක වේගය මෙන්ම ජංගම උපකරන වෙත වැඩි හිතවත් කම(දිගු විදුලි කෝෂ භාවිතය) මෙන්ම වැඩි උපාංග ප්‍රමානයක් සදහා මෙන්ම "චිප් සෙට්" ප්‍රමනයක් සදහා ගැලපීම භාවිතා කරනන් සදහා ලැබෙනු ඇති බවයි.ස්පර්ශක තිර භාවිතය සමග මෙට්‍රොරෝ මුහුනත වඩාත් ස්වාභාවික බවක් භාවිතාකරන්නන් කරා රැගෙන විත් ඇති අතර සරල භාවිතා කරන්නන් සදහා ආකර්ශනීය ඇරයුමක් රැගෙන විත් ඇතුව සේය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...