2011-09-19

හානිකර මෘදුකාංග අඩංගු ඊමේල් වරකට විශාල ප්‍රමානවල් වලින් මුදා හැරීම්

හානිකර මෘදුකාංග අඩංගු ඊමේල් වරකට විශාල ප්‍රමානවල් වලින් මුදා හැරීම්  අවස්ථා කිහිපයක් පසුගිය මාසයේ සිට වාර්ථාවෙමින් තිබෙන බවට තොරතුරු පලවෙනවා. වරකට මිලියන ගනනක ඊමේලයන්  වෙබ් අවකාශයට මුදා හරිමින් ගොඩ නගන්නට තැත් කරන බොට් ආකාරයේ පරිගනක  හමුදාව ඔවුන් යොදවන්නට තැත්කරන්නේ මොන ආකාරයේ අරමුනක් සදහාදැයි අපැහැදිලි නමුත් බිලියන 25 ක පමන ඊමේල් මුදාහැරීම් අගෝස්තු මාසයතුල පමනක් පස් වතාවකින් වාර්ථාවන  බවත් සාර්තකවීමේ ප්‍රවනතාවය ඉහල මට්ටමක ඇති මෙම ඊමේල පහරදීම් වලදී  "යුපීඑස්" නතිනම් "ෆෙඩෙක්ස්" ආදී සම්බන්දිත ඊමේලයන් ද තවත් විටකදී "මැප් ඔෆ් ලවු" නමින් කල පීඩීඑෆ් ෆයිලයක් සහිත ඒවා වූ අතර තවකක් සමන් විතවුයේ හෝටල් කඹර වෙන් කිරීමක් සම්බන්දයෙන් බවයි සදහන් වන්නේ. වරක් ආසාදිත වූවිට තවත් හානිකර මෘදුකාංග වලට ඇතුලුවීමට පහසුකම් සලසන මෙම ආකාරයේ ඊමේල ප්‍රහාරයන් ගැන වැලකිලි මත්වන ලෙසයි හදාරන්නන් පවසන්නේ

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...