2011-09-21

ගූගල්+ සීමාසහිත භාවිතය ඉවතට.....


ගූග්ල්+ සීමිත භාවිතාකරනන් සදහා වූ කාලය අවසන්ව ඇති බවයි සටහන් වන්නේ. ඒ අනූව මේ වන විට තවත් භාවිතා කරන්නෙකුගේ ආරාධනවකින් තොරව ගූගලෙ+ ඔබේ ගිනුම විවෘත කරගන්නට අවස්ථාව ලැබී ඇති බවටයි සටහන් වන්නේ. එසේම එය බීටා සංස්කරනයක් ලෙසටද උස්තත්ව ගතකිරීමක් කර ඇති බවත් සටහන් වනවා.
           ෆේස්බුක් හි එෆ්8 සම්මන්ත්‍රනයට දින දෙකකට පෙර සිදුවූ මෙම වෙනස් කම සමග නවාංග කිහිපයක් හදුන්වාදීමේ සැලසුම් ඇති බවටයි විචාරකයින් පවසන්නේ. සමහර විටක එයි එක් අංගයක් ෆේස්බුක් මගෙහි යමින් නව සංගීත රසවිදීමේ අවස්ථාවකින්ද සමන් විත වන්නට ඇති බවටයි හදාරනන් පවසන්නේ.නව තත්වයන් යටතේ අනරොයිඩ් මෙන්ම ඇපල් ජංගම මෙහෙයුම් පද්ධති යටතේ ගූග්ලෙ+ භාවිතය සදහා මින් ඉදිරියට හැකිවන බවයි පැවසෙන්නේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...