ගූගල්+ වෙත භාවිතා කරන්නන් කැදවා ගැනීමේ සීමා මායිම් මැතකදී ඉවත් කරනු ලැබීය. වෙබ් විස්ලේශන සමාගමක ගනනය කිරීමකට අනූව එම සීමා මායිම් ඉවත් කිරීමත් සමග ගූගල්+ වෙත භාවිතා කරන්නන් සපැමිනීමේ වේගයේ ඉහලයෑම සියයට 1,269 ලෙස ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. සතියක් තුල මිලියන 15 පිවිසීම් සමග අඩවිය වෙත පිවිසීම අනූව ගනනය කරන විට 54 වන ස්ථානයේ පසුවූ ගූගල්+ 8වන ස්ථානයට සමාජ ජාලා අඩවි අතරින් තම ස්ථාවරය වර්ධනය කරගෙන ඇති බවටයි පැවසෙන්නේ.වැඩි දුරටත් එම ආයතනය පවසා සිටින්නේ මෙම ගනනයන් මීටත් වඩා වැඩිවීමට ඉඩ ඇති බවයි. ඔවුන් පවසනවා තම ගනනයන් සදහා උපයෝගී කරගත් දත්තයන් ප්‍රමානයට මොබයිල් ආකාරයේ උපකරන භාවිතයෙන් සිදුවූ පිවිසීම් ඇතුලත් නොවන බව.
තවත් කෙටිකාලීන ගනනයකට අනූව ගූගල්+ යනු ලොව සමාජ ජාලා අතරින් තෙවන තැන පසුවන බවත් "MySpace" මිලියන 16.3 ක සැපැමිනීම් සංක්‍යාවක් ද " LinkedIn" මිලියන 17.8 සංක්‍යාවක් ද හිමිකරගෙන පසුගිය 24 වෙනිදායි අවසන් වූ සතිය තුල ඉදිරියෙන් සිටිය බවටත් පැවසෙනවා.
සමස්තයක් ලෙස සලකන විටදී තවමත් ෆේස්බුක් අඩවිය සතිය කට බිලියන 1.7 සැපමිනීම් හිමි කරගෙන ප්‍රථම ස්ථානයටත් මිලියන 530 වාර්ථාකර ගනිමින් යු ටියුබ් ආයතනය දෙවන ස්ථානයටත් මිලියන 33 වාර්ථා කර ගනිමින් තෙවන තැනටත් තවම රැදී සිටින්නට හැකිව ඇති බවටයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...