ගූගල්+ වෙත භාවිතා කරන්නන් කැදවා ගැනීමේ සීමා මායිම් මැතකදී ඉවත් කරනු ලැබීය. වෙබ් විස්ලේශන සමාගමක ගනනය කිරීමකට අනූව එම සීමා මායිම් ඉවත් කිරීමත් සමග ගූගල්+ වෙත භාවිතා කරන්නන් සපැමිනීමේ වේගයේ ඉහලයෑම සියයට 1,269 ලෙස ඉහල ගොස් ඇති බවටයි පැවසෙන්නේ. සතියක් තුල මිලියන 15 පිවිසීම් සමග අඩවිය වෙත පිවිසීම අනූව ගනනය කරන විට 54 වන ස්ථානයේ පසුවූ ගූගල්+ 8වන ස්ථානයට සමාජ ජාලා අඩවි අතරින් තම ස්ථාවරය වර්ධනය කරගෙන ඇති බවටයි පැවසෙන්නේ.වැඩි දුරටත් එම ආයතනය පවසා සිටින්නේ මෙම ගනනයන් මීටත් වඩා වැඩිවීමට ඉඩ ඇති බවයි. ඔවුන් පවසනවා තම ගනනයන් සදහා උපයෝගී කරගත් දත්තයන් ප්‍රමානයට මොබයිල් ආකාරයේ උපකරන භාවිතයෙන් සිදුවූ පිවිසීම් ඇතුලත් නොවන බව.
තවත් කෙටිකාලීන ගනනයකට අනූව ගූගල්+ යනු ලොව සමාජ ජාලා අතරින් තෙවන තැන පසුවන බවත් "MySpace" මිලියන 16.3 ක සැපැමිනීම් සංක්‍යාවක් ද " LinkedIn" මිලියන 17.8 සංක්‍යාවක් ද හිමිකරගෙන පසුගිය 24 වෙනිදායි අවසන් වූ සතිය තුල ඉදිරියෙන් සිටිය බවටත් පැවසෙනවා.
සමස්තයක් ලෙස සලකන විටදී තවමත් ෆේස්බුක් අඩවිය සතිය කට බිලියන 1.7 සැපමිනීම් හිමි කරගෙන ප්‍රථම ස්ථානයටත් මිලියන 530 වාර්ථාකර ගනිමින් යු ටියුබ් ආයතනය දෙවන ස්ථානයටත් මිලියන 33 වාර්ථා කර ගනිමින් තෙවන තැනටත් තවම රැදී සිටින්නට හැකිව ඇති බවටයි කියවෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...