වින්8 තම භාවිතාකරන්නන් වෙත තම වින්ඩෝස් ලයිව් ගිනුම වෙත පිවිසීම අවස්ථාවක් ලබා දිමෙන් ප්‍රධානකොට වන බලාපොරොත්තුවක් ලෙස පැවසෙන්නේ වෙනත් පරිගණකයකින් පවා අපහසුවකින් තොරව තම ගොනු නැවත භාවිතයට ඉඩ සැල සීම බවයි ඔවුන් පවසන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනයේ ප්‍රකාශකයෙකුට අනූව භාවිතාකරන්නන් මුහුන දෙන ප්‍රධාන ගැටලුවක් ලෙස තම එක් පරිගණකයකට සීමාවීම මෙමගින් අවසන් කරන්නට ආරම්භවනු ඇති බවට බලා පොරොත්තු තබා ඇති බවටයි කරුනු පලවෙන්නේ. ඔහු වැඩිදුරත් කියා සිටින්නේ වින්ඩෝස් ලයිව් ගිනුමට ඇතුලුවීම තුලින් තම ගොනු වල සමන්තර පිටපතක් හා සැකසුම් වල පිටපතක් තන්පත් කිරීම තුලින් පසුව වෙනත් පරිගණකයකින් තම ලයිව් ගිනුමට පිවිසීම තුලින් අපහසුවකින් තොරව තම කටයුතු ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව ලැබෙන බවයි. මෙම පහසුව ඔවුන් සරලව කරුනු තුනකට ගොනුකොට මෙසේ දක්වා තිබෙනවා.
@ වඩත් පොදු වින්ඩෝස් සැකසුම් ඔබේ ලයිව් ගිනුමේ සමාන්තරකරනය කල පිටපතක් ලෙස රැදවීම තුලින් පසුව වෙනත් පරිගනකයකින් පිවිසීමේදී ලබා ගන්නට හැකිවන සුපුරුදු වින්ඩෝස් වට පිටාව ඔබ වඩාත් පහසු කරන බව,
@මෙට්‍රෝ ආකාරයේ මුනුනතක් භවිතයේදී අවසන් බාවිතාවේ අතරමගන සිට පවා ඉදිරියට යාමට පහසුව සැලසෙන බව,
@ නිවැරදිව අවසර ලබාදී ඇතිනම් ස්වංක්‍රීයව ඔබේ ක්‍රියාකාරකම් වල සමාන්තර පිටපතක් එහි තැන්පත්වීම.
කරුනු එසේමුත් මෙම සමාන්තර පිටපත් කරනය සම්පූර්නයෙන් පාලනය කිරීමේ අයිතිය භාවිතාකරන්නා සතුවන බවයි කියවෙන්නේ. සම්පූර්න හෝ තෝරාගත් හෝ කිසිසේත්ම නැති ලෙස මෙම අවස්තා තොරා ගත හැකිවන බවටයි ඔවුන් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...