ප්‍රකට ආයතනයක් පසුගිය කාලයේ පවත්වන ලද කරුනු විමසීමකින් හෙලිවී ඇත්තේ ලෝකයේ අන්තර්ජාල භාවිතය මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වෙමින් ඇති බවය. පුද්ගලයන් 2853කගේ සහභාගීත්වයෙන් පැවති මෙම කරුනු විමසීමේදී පාසැල් සිසුන්ගෙන්සියයට 55 ප්‍රකාශකර සිට ඇත්තේ අන්තර්ජාල භාවිතයෙන් තොරව තමන්ට පැවතිය නොහැකි බව වන අතර මැතකදී රැකියාවට යොමුවූ පිරිස් අතරින් සියයට 62 මෙම තත්වය අනුමත කර ඇත. මෙම දෙපිරිස අත්‍රින් සියයට 30 මතය වී ඇත්තේ අන්තර්ජාල ඇසුරින් තොරව විසිය හැකි වුවද එය අභියෝගාත්මක උත්සාහයක් වනු ඇති බවයි.
සහභාගීවූ පාසැල් සිසුන්ගෙන් සියයට 77 ප්‍රකාශකර තිබුනේ තමන් පුවත් හා අනෙකුත් තොරතුරු ලබා ගන්නා ප්‍රධාන මාද්‍ය ලෙස භාවිතාකරන්නේ අන්තර්ජාලය බවයි. රූපවාහිනිය හා පුවත්පත් වලින් තොරතුරු ලබා ගැනීම ප්‍රමුක කොට සලකන්නන්ගේ ප්‍රතිශතය සියයට 7 තරම් වූ අඩු අගයක් ගෙන තිබුනා. මැතකදී රැකියාවලට යොමුවූ කොටස අතරින් සියයට 81 දෛනිකව ෆේස්බුක් පරිහරනය කරන බවටත් ටුවිටර් දෛනික භාවිතය සියයට 42 අගයක් ගෙන තිබූ අතර සිසුන් අතරින් සංගීතයට සවන්දීම සියයට 10 ක්, මිතුරියක් හෝ මිතුරෙකු හමුවීම සියයට 13ක් , විනෝද අවස්තාවලට සහභාගී වීම සියයට 25 ප්‍රමුකතාවය දී තිබූ අතර සියයට 40 ප්‍රකාශ කර තිබුනේ අන්තර්ජාලය ඇසුර ප්‍රධාන බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...