2011-09-12

"ඊ බුක්" නිර්මාතෘ සමුගනී..

සමහර අපූරු මිනිසුන් මිය යන්නේ ඔවුන් ජීවත්ව සිටියාදැයි සැක සිතෙන තරමට නිහඩවමය. අපූරතම කාරනයවන්නේ ඔහු පොලව මත සටහන් කල සොයා ගැනීම් වල ප්‍රථිපලනම් බොහෝ දෙනෙක් භුක්ති විදීමය. 1971 දී ඉලෙක්ට්‍රොනික් පොත් සංකල්පය ලොවට හදුන්වාදුන් ඇමරිකානු ජාතික මිචෙල් නම් චින්තකයා පසුගිය සතියේ මිය ගිය බවට තොරතුරු සටහන් වනවා. මිය යනවිට 64 වියේ පසුවූ බවත් විශ්වවිද්‍යාල කථිකාචාර වරයෙකු ලෙස සේවයකරමින් සිටි බවටත් සටහන් වන අතර මිය ගිය හේතුව නම් සටහන්ව  තිබුනේ නැහැ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...