2011-09-10

අනවසර පිවිසුම් කරුවන් පිරිසක් විසින් ප්‍රකට "එන්.බි.සී පුවත්" හි ‍ටුවිටර් ගිනුමට ඇතුලුවී ව්‍යාජ ‍ටුවිටස් කිහිපයක් පලකිරීමක් ගැන වාර්ථාවෙනවා. මෙම ව්‍යාජ පුවත් වලින් කියවී ඇත්තේ 2001, සැප්තැම්බර් 11 දින සිදුවූ ඇමරිකානු  ත්‍රස්ත ප්‍රහාරය මොහොතේ සිදුවිය හැකි පුවත් වාර්තාකරනයකට සමාන ‍ටුවිට්ස් කිහිපයක් පලකිරීමක් බවයි වාර්ථාවන්නේ. පසුව එන්බිසි ආයතනය මේ පිලිබදව සමාව ඉල්ලාසිටි අතර නැවත දැනුම් දෙන තුරු තම ‍ටුවිටර් පලකිරීම් පිලිබදව නොසලකා හැරින ලෙස ඉල්ලා සිටිනු ලැබුවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...