2011-09-12

9/11 හා දත්ත මධ්‍යස්ථාන

මනා ලෙස සුරක්ශිත කරන ලද ගොඩනැගිල්ලක ඉහල ආරක්ශක අවධානයක් යටතේ පවත්වාගෙන යනු ලබන දත්ත මධ්‍යථානයන ගැන තබා තිබූ සුරක්ශිත බවේ විස්වාශය මීට වසර දහයකට පෙර 9/11 සිදුවීමත් සමග යලිවිමසිය යුතු බවට අවදරනයවූ බවයි විචාරකයින් පවසන්නේ. නාගරික සීමාවලින් ඈතට දත්ත  මධ්‍යස්ථාන ‍රැගෙන යාමට මෙන්ම දත්ත මධ්‍යස්ථානට හා  එහි පිටපත් දත්ත මධ්‍යස්ථානයන් එක ලග නොපිහිටවීමේ ප්‍රවනතාවයන් වැඩි වැඩියෙන් දක්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ. එක් විද්වතෙකු පවසන්නේ "අඩුම තරමින් සැතපුම් 100 - 1000 අතර සමන්තර දත්ත මධ්‍යස්ථාන පිහිටවීම සිදුකල යුත්තේ ඇයිදැයි යන්නට ඇතිතරම් මිනිස්  හා ස්වාභාවික හේතූන් පසුගිය වසර 10 තුල  දක්නට ලැබූනා" යන්නයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...