Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-05
මෑතකදී නිර්මානශීලී චින්තනය පිලිබද දේශනයකදී ප්‍රකට විද්වතෙකු ප්‍රකාශ කර සිටියේ .....
සමහර විටක ඔබට මතක ඇතිනම් වින්ඩෝස් 95 සිට ඔවුන්ගේ මෙහෙයුම් පද්ධතිවලට ලැබුන වෙනස, ඔවුන් පවසනවා වින්ඩෝස් 8 සමගද එවන් පැහදිලි වෙනසකට වූදානම් වන ලෙස. අනෙක් පසින් විචාරකයින් පවසන්නේ පරිගණක උපකරන වල තීරනාත්මක වෙනස උදාවෙමින් පවතින බවයි. ඔවුන් පවසනවා අගල් කිහිපයක දිගක් පලලක් ඇති සැහැල්ලු උපකරනයක් අන්තර්ජාලයේ අසිමිත ශක්තියද රැගෙන ,කලකට ඉහතදී මේසයේ සිට උකුලට සිදුකල පරිනාමයට වඩා වෙනසක් රැගෙන අත්ල මතට පැමිනෙන්නට සූදානම් බවයි. මේ අතරින් තවකෙකු පවසන්නේ මුද්‍රිත පුවත්පතේ සිට ගුවන් විදුලියටත් ඉන් අනතුරුව රූපවාහිනියටත් එතැනින් අන්තර්ජාලයටත් ආගමන මිනිස් නිර්මානාත්මක චින්තනයේ සීමවක් සලකනු කරන්නක් බවයි. මෑතකදී නිර්මානශීලී චින්තනය පිලිබද දේශනයකදී ප්‍රකට විද්වතෙකු ප්‍රකාශ කර සිටියේ "මම ඒ ගැන හිතන හැම වෙලේකම මට දැනෙන දෙයක් තමයි ආයිත් ලොකු වෙනසක් අපට හොයා ගන්න වෙයි වගේ. හරියට ඇබකසයේ සිට පරිගණකයට ආවා වගේ ලොකු වෙනසක්, සමහර විටක ඒ තරම්ම භෞතික නොවුනු වෙනසක් ..... "
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...