Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-04
ගූගල් ක්‍රෝම් තෙවසර සපුරයි!!!!!!
ගූගල් ක්‍රොම් වෙබ් බ්‍රවුසරය පසුගිය දෙවැනිදා වනවිට තම තෙවන වියට පිවිසුන බවයි වර්තාවන්නේ.භාවිත ප්‍රතිශතය සියයට 15.5 දක්වා ඉහල නංවා ගන්නට මේ වන විට ගූගල් ක්‍රොම් සමත්ව ඇති බවයි සටහන් වන්නේ.1992 තම හදුන්වාදීමට මාසයක් සපිරුන විට සියයට 3.2 ක භාවිත ප්‍රතිශතයක් අත්කරගත් ගූගල් ක්‍රොම් 2012 අවසාන වනවිට ෆයර්ෆොක්ස් හි භාවිත ප්‍රතිශතය පසුකරනු ඇතිබවටයි අනවැකි පලවෙමින් තිබෙන්නේ. මොසිල්ලා බ්‍රවුසරය ගැන සැලකීමේදී 2009 වන විට තිබූ භාවිත ප්‍රතිශතයවූ 24.03 සිට මේ වනවිට 22.57 දක්වා අඩුවී ඇති බවටයි සටහන් වන්නේ.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ගැන සලකද්දී දෙවසරක් තුල 66.43 සිට 55.31 දක්වා පහත වැටීමක් ගැනත් සටහ වනවා. තම තෙවන උපන්දිනය සමරමින් ගූගල් ආයතන ය විසින් නිකුත්කල අපූරු සංසන්දනාත්මක සටහනකට ඔබටත් මෙතැනින් පිවිසෙන්නට හැකිවනු ඇති.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...