2011-09-04

ගූගල් ක්‍රෝම් තෙවසර සපුරයි!!!!!!

ගූගල් ක්‍රොම් වෙබ් බ්‍රවුසරය පසුගිය දෙවැනිදා වනවිට තම තෙවන වියට පිවිසුන බවයි වර්තාවන්නේ.භාවිත ප්‍රතිශතය සියයට 15.5 දක්වා ඉහල නංවා ගන්නට මේ වන විට ගූගල් ක්‍රොම් සමත්ව ඇති බවයි සටහන් වන්නේ.1992  තම හදුන්වාදීමට මාසයක් සපිරුන විට සියයට 3.2 ක භාවිත ප්‍රතිශතයක් අත්කරගත් ගූගල් ක්‍රොම් 2012 අවසාන වනවිට ෆයර්ෆොක්ස් හි භාවිත ප්‍රතිශතය පසුකරනු ඇතිබවටයි අනවැකි පලවෙමින් තිබෙන්නේ. මොසිල්ලා බ්‍රවුසරය ගැන සැලකීමේදී 2009 වන විට තිබූ භාවිත ප්‍රතිශතයවූ 24.03 සිට මේ වනවිට 22.57 දක්වා අඩුවී ඇති බවටයි සටහන් වන්නේ.ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ගැන සලකද්දී දෙවසරක් තුල 66.43 සිට 55.31 දක්වා පහත වැටීමක් ගැනත් සටහ වනවා. තම තෙවන  උපන්දිනය සමරමින් ගූගල් ආයතන ය විසින් නිකුත්කල  අපූරු සංසන්දනාත්මක සටහනකට ඔබටත් මෙතැනින් පිවිසෙන්නට හැකිවනු ඇති.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...