අන්තර්ජාලය තුල සැරිසරන විට ආරක්ශාව බොහෝ විට ඔබ පෙලන සාධකයක් විය හැක. මේ සදහා ඔබේ පැහැදිලි ආවධානය ප්‍රමුක කරගත් විසදුම් රාශියක් ඇත. මින් එකක් නම් ඔබ පරිගණකය හා ඔබ සම්බන්දවන වෙබ් අඩවිය සහිත පරිගණකය අතර සම්බන්දතාවය සුරක්ශිත කරගැනීමයි. "එන්ක්‍රිප්ටඩ් කනෙක්ශන්" ලෙස හදුන්වාදෙන මෙම පියවර එදිනෙදා භාවිතාවන මිළදී ගැනීම් අඩවි හා සම්බන්දවන විට නැතිනම් ඔන්ලයින් බැංකුවක් සමග සම්බන්ද වන විට ස්වංක්‍රීයවම ක්‍රියාත්මක වන බව දැනට මත් අත්දැක ඇතුවා වන්නට පුලුවන.
මෙම ආරක්ශිතබව ෆේස්බුක් අඩවිය සමග සබදතාවයතුලදී අවදිකරවා ගන්නට පහසුකම් ෆේස්බුක් අඩවියේම සූදානම් කර ඇත. ඒ සදහා ඔබ ෆේස්බුක් අඩවියේ ඔබේ ගිනුමට පිවිස "එකවුන්ට් සෙටින් වලැකවුන්ට් සිකියුරිට් වෙත ගොස් චේන්ජ් යන්න ක්ලික් කල විට ලැබෙන කවුලුවෙහි "බ්‍රවුසර් ෆේස්බුක් ඔන් සිකියුර් කනෙක්ශන්" යන්න අවදිකිරීමෙන් ලබා ගත හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...