2011-09-02

අන්තර්ජාලය තුල සැරිසරන විට ආරක්ශාව බොහෝ විට ඔබ පෙලන සාධකයක් විය හැක. මේ සදහා ඔබේ පැහැදිලි ආවධානය ප්‍රමුක කරගත් විසදුම් රාශියක් ඇත. මින් එකක් නම් ඔබ පරිගණකය හා ඔබ සම්බන්දවන වෙබ් අඩවිය සහිත පරිගණකය අතර සම්බන්දතාවය සුරක්ශිත කරගැනීමයි. "එන්ක්‍රිප්ටඩ් කනෙක්ශන්" ලෙස හදුන්වාදෙන මෙම පියවර එදිනෙදා භාවිතාවන මිළදී ගැනීම් අඩවි හා සම්බන්දවන විට නැතිනම් ඔන්ලයින් බැංකුවක් සමග සම්බන්ද වන විට ස්වංක්‍රීයවම ක්‍රියාත්මක වන බව දැනට මත් අත්දැක ඇතුවා වන්නට පුලුවන.
                මෙම  ආරක්ශිතබව ෆේස්බුක්  අඩවිය සමග සබදතාවයතුලදී අවදිකරවා ගන්නට පහසුකම් ෆේස්බුක් අඩවියේම සූදානම් කර ඇත. ඒ සදහා ඔබ ෆේස්බුක් අඩවියේ ඔබේ ගිනුමට පිවිස "එකවුන්ට් සෙටින් වලැකවුන්ට් සිකියුරිට් වෙත ගොස් චේන්ජ් යන්න ක්ලික් කල විට ලැබෙන කවුලුවෙහි  "බ්‍රවුසර් ෆේස්බුක් ඔන්  සිකියුර් කනෙක්ශන්" යන්න අවදිකිරීමෙන් ලබා ගත හැකිවනු ඇත.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...