2011-09-01

A.V.G 2012 ලබා ගන්නට

වැඩි දියුනු කරන ලද ආරක්ශක නවාංග රාශියක් සමග ඒ.වී.ජී වල 2912 සදහා වන නවසංස්කරනය දැන් භාවිතය සදහා අන්තර්ජාලයෙන් දැන් ලබා ගත හැකියි. එම අයතනය පවසන්නේ තම නවසංස්කරනයේ වැඩිදියුනු කිරීම් අතර , භාවිතා කිරීමේදී දෘඩ තැටියෙන් ලබා ගන්නා ඉඩ ප්‍රමානය 40% පහත දමා ඇති බවයි. "වෛරස් සිග්නේචර්  දත්ත ගබඩාව" සදහා මිට ප්‍රතම ලබා ගත්  මෙම ඉඩ ප්‍රමානයක් ලෙස ඔවුන් මෙය දක්වා සිටිනවා. මීට අමතර පරිගනකයත් සමග නිරන්තරයෙන් ධාවනය වන  ක්‍රියා දාමයන් 16 සිට 12 දක්වා අඩුකර ඇති බවටත් සටහන් වනවා. එහි ප්‍රතිපලය වන්නේ මතකය භාවිතය 20%  දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් පවසන්නේ. ආරම්භක වේගය පවා තප්පර 2කින් පහත  හෙලන්නට නව සංස්කරනය සමග හැකිවී ඇති බවයි සටහන් වන්නේ.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...