Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-09-01
A.V.G 2012 ලබා ගන්නට
වැඩි දියුනු කරන ලද ආරක්ශක නවාංග රාශියක් සමග ඒ.වී.ජී වල 2912 සදහා වන නවසංස්කරනය දැන් භාවිතය සදහා අන්තර්ජාලයෙන් දැන් ලබා ගත හැකියි. එම අයතනය පවසන්නේ තම නවසංස්කරනයේ වැඩිදියුනු කිරීම් අතර , භාවිතා කිරීමේදී දෘඩ තැටියෙන් ලබා ගන්නා ඉඩ ප්‍රමානය 40% පහත දමා ඇති බවයි. "වෛරස් සිග්නේචර් දත්ත ගබඩාව" සදහා මිට ප්‍රතම ලබා ගත් මෙම ඉඩ ප්‍රමානයක් ලෙස ඔවුන් මෙය දක්වා සිටිනවා. මීට අමතර පරිගනකයත් සමග නිරන්තරයෙන් ධාවනය වන ක්‍රියා දාමයන් 16 සිට 12 දක්වා අඩුකර ඇති බවටත් සටහන් වනවා. එහි ප්‍රතිපලය වන්නේ මතකය භාවිතය 20% දක්වා පහත වැටී ඇති බවයි ඔවුන් පවසන්නේ. ආරම්භක වේගය පවා තප්පර 2කින් පහත හෙලන්නට නව සංස්කරනය සමග හැකිවී ඇති බවයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...