2011-09-01

ශ්‍රි ලාංකික නන්නාදුනන සයිබර් පහරදෙන්නන්ගේ කන්ඩායමක් විසින් පවසා සිටින්නේ

ශ්‍රි ලාංකික නන්නාදුනන සයිබර් පහරදෙන්නන්ගේ කන්ඩායමක් විසින් පවසා සිටින්නේ තමන් සාර්තකව ප්‍රධානම පෙලේ ආයතන කිහිපයක් වන ඇපල් ආයතනය , ෆේස්බුක් ආයතනය, මයික්‍රසොෆ්ට් ආයතනය ඇතුලු ආයතන කිහිපයක "ඩි.එන්.එස්" සර්වරයන්ට සාර්තකව ඇතුලුවන්නට පසුගිය දින කිහිපය තුලදී  සමවූ බවයි.
               මෙම පහරදීම තුලදී සර්වරය මත තැන්පත් කරන හනිකර මෘදු කාංගයක් මගින් පහර දෙන්නන්ට අවස්තාවක් ලැබෙනවා ඩොමේයින් නාමයන් හා "අයි.පී" ලිපිනයන් අතරට පිවිස එම අඩවි වෙතට පැමිනෙන අමුත්තන්ව නිවැරදි වෙබ් අඩවිය වෙනුවට තමන්ට අවශ්‍ය අඩවි වෙත යොමු කරන්නට. කෙසේ වෙතත් බාහිර වාර්තාවක සටහන් වන්නේ  ඔවුනට මෙම ඩොමේන හා අයි පී අතර වෙනසක් ඇති කරන්නට හැකිවී නැති බවකි.
                 මෙම කන්ඩායම පවසා සිටින්නේ ලෝකයේ ප්‍රධානම පෙලේ ආරක්ශක මෘදුකංග සමාගමක ඩී. එන්.එස් දත්ත සම්පූර්නයෙන් පිටපත් කර ගන්නට තමන් සමත්වූ බවයි.ඔවුන්ගේ අවදානයට ලක්වූ ලාංකික ආයතන කිහිපයක් ගැනද මෙහිදී තොරතුරු පලකොට තිබුනා.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...