ශ්‍රි ලාංකික නන්නාදුනන සයිබර් පහරදෙන්නන්ගේ කන්ඩායමක් විසින් පවසා සිටින්නේ තමන් සාර්තකව ප්‍රධානම පෙලේ ආයතන කිහිපයක් වන ඇපල් ආයතනය , ෆේස්බුක් ආයතනය, මයික්‍රසොෆ්ට් ආයතනය ඇතුලු ආයතන කිහිපයක "ඩි.එන්.එස්" සර්වරයන්ට සාර්තකව ඇතුලුවන්නට පසුගිය දින කිහිපය තුලදී සමවූ බවයි.
මෙම පහරදීම තුලදී සර්වරය මත තැන්පත් කරන හනිකර මෘදු කාංගයක් මගින් පහර දෙන්නන්ට අවස්තාවක් ලැබෙනවා ඩොමේයින් නාමයන් හා "අයි.පී" ලිපිනයන් අතරට පිවිස එම අඩවි වෙතට පැමිනෙන අමුත්තන්ව නිවැරදි වෙබ් අඩවිය වෙනුවට තමන්ට අවශ්‍ය අඩවි වෙත යොමු කරන්නට. කෙසේ වෙතත් බාහිර වාර්තාවක සටහන් වන්නේ ඔවුනට මෙම ඩොමේන හා අයි පී අතර වෙනසක් ඇති කරන්නට හැකිවී නැති බවකි.
මෙම කන්ඩායම පවසා සිටින්නේ ලෝකයේ ප්‍රධානම පෙලේ ආරක්ශක මෘදුකංග සමාගමක ඩී. එන්.එස් දත්ත සම්පූර්නයෙන් පිටපත් කර ගන්නට තමන් සමත්වූ බවයි.ඔවුන්ගේ අවදානයට ලක්වූ ලාංකික ආයතන කිහිපයක් ගැනද මෙහිදී තොරතුරු පලකොට තිබුනා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...