Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-31
වින්ඩෝස් 8 සමග "අයි.එස්.ඕ" ගොනු භාවිතය පහසුවන බව
වින්ඩෝස් 8 සමග එලිදකින්නට නියමිත නවතම අංග පිලිබදව දිනෙන් දින පලවීම් සිදුවෙනු දකින්නට පුලුවන්.සයිබර් අවකාශයට එක්වූ නවතම පුවතකින් කියවෙන්නේ වින් 8 සමග "අයි.එස්.ඕ" නොහොත් "ඉමේජ්" ෆයිල් සදහා අතර මැදි මෘදුකාංග සහයක් උවමනා නොවුනු ඇති බවයි. දැනට භාවිතා වන වින් 7 දක්වා වන සියලුම මෙහෙයුම් පද්ධති වලට කෙලින්ම "අයි.එස්.ඕ" ගොනුවක් සමග කටයුතු කල නොහැකි අතර ඒ සදහා භාහිර මෘදුකාංගයක සහය අවශ්‍ය වන අතර වින් 8 වලදී මෙම ෆයිලයක් මත ක්ලික් කල විට වර්චුවල් උපාංගයක් නිර්මානයවී මෙහෙයුම් පද්ධතිය තුලදීම ධාවන කල හැකිවනු ඇති බවයි සටහන් වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...