Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-31
විකිලීක්ස් වෙත සයිබර් ප්‍රහාරයක්
විකිලීක්ස් වෙබ් අඩවිය වෙත එල්ලවූ සයිබර් පහරදීමක් නිසා ඊයේ දිනය තුල පැය කිහිපයක් සදහා බිඳවැටී තිබුන බවට වාර්ථා වෙනවා. ආයතනය තම ටුවිටර් තුලින් ප්‍රකාශකර සිටියේ තම වෙබ් අඩවිය තාවකලික බිදවැටීමකට ලක්වී ඇති බවත් විකල්ප ඩොමේනයන් භාවිතා කරමින් තම සේවාව ලබා ගත හැකි බවත්ය. පැය තුනකට පසුව ඔවුන්ගේ ටුවිටර් ගිනුම තුල පලවූ වේ තම වෙබ් අඩවිය නැවත යතා තත්වයට පත්වි ඇති බවයි. පසුව පලවූ තවත් ටුවිටරයකින් කිය වූනේ එම පහරදීම පසුගිය දිනවලදී ඔවුන් පලකල එක්සත් ජනපද ඉඅහල මට්ටමේ ලිපි කිහිපයක් සදහා සිදුවූ ප්‍රතිචාරයක් විය හැකි බවකි.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...