ගෙවීගිය සතියේ ඇමරිකානු රතුකුරුස ප්‍රකාශයෙකු කියා සිටියේ ඇමරිකානු ජනතාව පොදු ආපදා අවස්තාවලදී වැඩි වැඩියෙන් සමාජ ජාලා වෙත තම අවදානය යොමු කරමින් සිටින බවකි.ඇමරිකාව මුහුන දෙමින් තිබෙන වර්තමාන ව්‍යසනය සමග එම ප්‍රකාශය වඩාත් සත්‍යවෙමින් පවතින බවයි පලවන වාර්ථාවලින් කියවෙන්නේ. එරට බලධාරීන් ජනතාව වෙත අලුත්ම තොරතුරු සංනිවේදනය කිරීමේදී ෆේස්බුක්, ටුවිටර්, හා ගූගල්+ දැඩිලෙස යොදා ගන්නා බවත් මෙතෙක් භාවිතාවූ අන් සියලුම මාධ්‍ය වලට වඩා සමාජ ජාලා වල සේවය එරට ජනතාවද තම අලුත්ම තොරතුරු හුවමාරුව සදහා භාවිතා කරමින් සිටින බවටත් සටහන්වනවා.
ආපදා තත්වය උදා වෙත්ම එරට රතුකුරුසය විසින් එලබෙමින් පවතින තත්වය සදහා ජනතාව සූදානම් වනයුරු දැක්වෙන ෆේස්බුක් ඇල්බමයක් නිර්මානය කර ප්‍රසිද්ධ කර තිබූ අතර එරට බලධාරීන්ද ජනතාව දැනුවත් කරනුවස් උපදෙස් වීඩියෝ කිහිපයක්ම සමාජ ජාලාවෙත මුදා හැර තිබූ බවයි වාර්ථාවුනේ. ටුවිටර් තුලින්ද නිරන්තරයෙන් අලුත් තත්වයන් ගැන ජනතාව දැනුවත් කල බවට කිය වෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...