ගෙවීගිය සතියේ ඇමරිකානු රතුකුරුස ප්‍රකාශයෙකු කියා සිටියේ ඇමරිකානු ජනතාව පොදු ආපදා අවස්තාවලදී වැඩි වැඩියෙන් සමාජ ජාලා වෙත තම අවදානය යොමු කරමින් සිටින බවකි.ඇමරිකාව මුහුන දෙමින් තිබෙන වර්තමාන ව්‍යසනය සමග එම ප්‍රකාශය වඩාත් සත්‍යවෙමින් පවතින බවයි පලවන වාර්ථාවලින් කියවෙන්නේ. එරට බලධාරීන් ජනතාව වෙත අලුත්ම තොරතුරු සංනිවේදනය කිරීමේදී ෆේස්බුක්, ටුවිටර්, හා ගූගල්+ දැඩිලෙස යොදා ගන්නා බවත් මෙතෙක් භාවිතාවූ අන් සියලුම මාධ්‍ය වලට වඩා සමාජ ජාලා වල සේවය එරට ජනතාවද තම අලුත්ම තොරතුරු හුවමාරුව සදහා භාවිතා කරමින් සිටින බවටත් සටහන්වනවා.
ආපදා තත්වය උදා වෙත්ම එරට රතුකුරුසය විසින් එලබෙමින් පවතින තත්වය සදහා ජනතාව සූදානම් වනයුරු දැක්වෙන ෆේස්බුක් ඇල්බමයක් නිර්මානය කර ප්‍රසිද්ධ කර තිබූ අතර එරට බලධාරීන්ද ජනතාව දැනුවත් කරනුවස් උපදෙස් වීඩියෝ කිහිපයක්ම සමාජ ජාලාවෙත මුදා හැර තිබූ බවයි වාර්ථාවුනේ. ටුවිටර් තුලින්ද නිරන්තරයෙන් අලුත් තත්වයන් ගැන ජනතාව දැනුවත් කල බවට කිය වෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...