මයික්‍රොසොෆ්ට් ආයතනය පවසන්නේ වින් 7 තුල සිදුවන ක්‍රියා කාරකම් වලින් සියයට පනහක් දත්ත ගොනු ,කොපි කිරීම්, වෙන ස්ථානයකට රැගෙන යාම්, නැවත නම් කිරීම් හා මකාදැමීම් යන මූලික ක්‍රියාකාරකම වලින් සමන්විත වන බවයි. තම නව මෙහෙයුම් පද්ධතියත් සමග මෙම ක්‍රියා කාරකම් සදහා සැලකිය යුතු වෙනස් රැගෙන එන්නට ඔවුන් බලාපොරොත්තු වන බවටයි පැවසෙන්නේ.
උදාහරනයක් ලෙස ඔවුන් දක්වා සිටින්නේ "කොපි" වැනි ක්‍රියාකාරකමක් සදහා එකවර සමාන්තර ක්‍රියාකාරකම් කිහිපයක් භාවිතා කරන්නා ඇරබුව හොත් ඒ සියල්ල එකම කවුලුවක් මතට ස්වංක්‍රීයව පැමිනෙන අතර වැඩි වේගයක් හා නිවරදි බවක් සදහා තාක්ශනික වෙනස් කම් කිහිපයක්ද හදුන්වාදීමට තමන් කටයුතු කරන බවයි.
එසේම මෙම ක්‍රියා කාරකම් සදහා විවෘතවන කවුලුවෙහි එක් එක් ක්‍රියා කාරකම දැක්වෙන සටහනට වෙන වෙනම වැඩි විස්තර ලබා ගත හැකි ආකාරයේ පහසුකමක් ලැබෙබ අතර ඒ තුලින් වේගය ප්‍රස්ථාර ආශ්‍රිතව භාවිතා කරන්නාහට දැක ගත හැකිවනු ඇති බවටයි කියවෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...