2001 අගෝස්තු මස 24 වන දින ප්‍රතම වතාවට මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් එක්ස්.පී. නම් මෙහෙයුම් පද්ධතිය එලිදක්වන ලදී. තවමත් ලෝකයේ ජනංප්‍රියම මෙහෙයුම්පද්ධතිය ලෙසට එක්ස්.පී. සලකන අතර මේ මොහොත වන විටත් ලොකයේ භාවිතාවන පරිගනක වලින් හරි අඩක මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතාවන බවට සැලකේ. කෙසේ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම දසවස් සැමරුම සදහා කිසිදු නිල ප්‍රතිචාරයක් නොදැක්වූ බවටයි වාර්තා වන්නේ.
හදාරනන් පවසන්නේ එක්ස් පී වල දෙවන "සර්විස් පැකය" 2004 අගෝස්තු නිකුත්වූ අතර, ලොව වැඩිම අවධානය දිනා ගැනීමට එය සමත්වූ බවයි. මෙම සංස්කරනය මෙහෙයුම්පද්ධතියට තීරනාත්මක වෙනස් කම් කිහිපයක් රැගෙන ආබවත් ආරක්ශාව අතින් සිදුවූ දියුනු වීම් විශේෂයෙන් කැපී පෙනුන බවයි බවසන්නේ.
පසුගිය මාසයේ මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර සිටියේ එක්ස්.පී. මෙහෙයුම් පද්ධතියට සමුදෙන්නට කාලය පැමින ඇති බවත් වින් 7 ඒ සදහා සාර්ථක විකල්පයක්ද බවයි. එක්ස්.පී. හි අවසන් සේවා ගොනු සංස්කරනය වෙත තමන් සපයන සේවාවන් 2014 අප්‍රේල් මාසයෙන් අවසන් වන බවයි ඔවුන් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...