2001 අගෝස්තු මස 24 වන දින ප්‍රතම වතාවට මයික්‍රසොෆ්ට් ආයතනය වින්ඩෝස් එක්ස්.පී. නම් මෙහෙයුම් පද්ධතිය එලිදක්වන ලදී. තවමත් ලෝකයේ ජනංප්‍රියම මෙහෙයුම්පද්ධතිය ලෙසට එක්ස්.පී. සලකන අතර මේ මොහොත වන විටත් ලොකයේ භාවිතාවන පරිගනක වලින් හරි අඩක මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතාවන බවට සැලකේ. කෙසේ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය මෙම දසවස් සැමරුම සදහා කිසිදු නිල ප්‍රතිචාරයක් නොදැක්වූ බවටයි වාර්තා වන්නේ.
හදාරනන් පවසන්නේ එක්ස් පී වල දෙවන "සර්විස් පැකය" 2004 අගෝස්තු නිකුත්වූ අතර, ලොව වැඩිම අවධානය දිනා ගැනීමට එය සමත්වූ බවයි. මෙම සංස්කරනය මෙහෙයුම්පද්ධතියට තීරනාත්මක වෙනස් කම් කිහිපයක් රැගෙන ආබවත් ආරක්ශාව අතින් සිදුවූ දියුනු වීම් විශේෂයෙන් කැපී පෙනුන බවයි බවසන්නේ.
පසුගිය මාසයේ මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර සිටියේ එක්ස්.පී. මෙහෙයුම් පද්ධතියට සමුදෙන්නට කාලය පැමින ඇති බවත් වින් 7 ඒ සදහා සාර්ථක විකල්පයක්ද බවයි. එක්ස්.පී. හි අවසන් සේවා ගොනු සංස්කරනය වෙත තමන් සපයන සේවාවන් 2014 අප්‍රේල් මාසයෙන් අවසන් වන බවයි ඔවුන් පවසා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...