ජුලි මාසය තුල එක්සත්ජනපද වැසියන් මිලියන 213 පමන සයිබර් අවකාශයට පිවිස ඇති බවත්, ඔවුන්ග් සයිබර් අවකාශයේ ගතකල කාලයේ සාමාන්‍ය පැය 27 මිනිත්තු 14 වන අතර පිවිස ඇති ඩොමේනයන්ගේ සාමාන්‍ය 95ක් බවත් මෙන්ම මෙම ගනනය සදහා සයිබර් පිවිසීම් හැකියාව ඇති සියලුම උපකරන සලකා බැලූ බවත් සටහන් වෙනවා
ඔවුන් පවසන්නේ ගූගල් එක්සත් ජනපදය තුල තවමත් ජනංප්‍රියතම වෙබ් අඩවිය බවයි. එසේමුත් භාවිතා කරන්නන් වැඩිම කාලයක් ගතකර ඇත්තේ ෆේස්බුක් සමග බවත් ජූලි මාසය තුල මිලියන 172 භාවිතා කරන්නන් පිරිසක් ගූගල් වෙත පිවිස ඇති බවත් ෆේස්බුක් වෙත 159 මිලියන ලෙස සටහන් වන බවත් ඔවුන් පවසනවා.
ජූලි මාසය තුල ඔවු ෆේස්බුක් මත ගතකල කාලයේ සාමාන්‍ය පැය 5 යි විනාඩි 18ක් බවත්, දෙවන තැන ඒ.ඔ.එල් ලෙස සටහන් වන්නේ පැය 2 විනාඩි 17 ලෙස සාමාන්‍ය කාලය සටහ් වෙමින් බවත් සටහන් වනවා. ගූගල් තුල ගතකර ඇති කාලයේ සාමාන්‍යය පැය 1යි විනාඩි 29 බවයි ඔවුන් පවසන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...