ජුලි මාසය තුල එක්සත්ජනපද වැසියන් මිලියන 213 පමන සයිබර් අවකාශයට පිවිස ඇති බවත්, ඔවුන්ග් සයිබර් අවකාශයේ ගතකල කාලයේ සාමාන්‍ය පැය 27 මිනිත්තු 14 වන අතර පිවිස ඇති ඩොමේනයන්ගේ සාමාන්‍ය 95ක් බවත් මෙන්ම මෙම ගනනය සදහා සයිබර් පිවිසීම් හැකියාව ඇති සියලුම උපකරන සලකා බැලූ බවත් සටහන් වෙනවා
ඔවුන් පවසන්නේ ගූගල් එක්සත් ජනපදය තුල තවමත් ජනංප්‍රියතම වෙබ් අඩවිය බවයි. එසේමුත් භාවිතා කරන්නන් වැඩිම කාලයක් ගතකර ඇත්තේ ෆේස්බුක් සමග බවත් ජූලි මාසය තුල මිලියන 172 භාවිතා කරන්නන් පිරිසක් ගූගල් වෙත පිවිස ඇති බවත් ෆේස්බුක් වෙත 159 මිලියන ලෙස සටහන් වන බවත් ඔවුන් පවසනවා.
ජූලි මාසය තුල ඔවු ෆේස්බුක් මත ගතකල කාලයේ සාමාන්‍ය පැය 5 යි විනාඩි 18ක් බවත්, දෙවන තැන ඒ.ඔ.එල් ලෙස සටහන් වන්නේ පැය 2 විනාඩි 17 ලෙස සාමාන්‍ය කාලය සටහ් වෙමින් බවත් සටහන් වනවා. ගූගල් තුල ගතකර ඇති කාලයේ සාමාන්‍යය පැය 1යි විනාඩි 29 බවයි ඔවුන් පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...