"ස්පයි අයි" නමින් හදුන්වන ට්‍රොජන් වර්ගයේ මෘදුකාංගය ගැන කල්පනාකාරීවන ලෙස "ඔන් ලයින්" බැංකු කටයුතුවල යෙදෙන්නන් වෙත අනතුරු අගවා සිටිනවා. ඔවුන් පවසන්නේ වඩාත් මිනිස් හැසිරීම් ස්වරුපයකින් හැසිරෙමින් මෙම මෘදුකාංගය පහසුවෙන්ම බැංකු පරිගණක ආරක්ශක ක්‍රවේදයන් මගහැරීමට සමත්වන බවට කරුනු හෙලි වෙමින් පවතින බවයි.
පසුගිය අප්‍රේල් මාසයෙදී ප්‍රථමයෙන් සහදුනා ගත් මෙම මෘදුකාංගය විසින් සොරා ගන්නා ගිනුම් තොරතුරු උපයෝගීකරගනිමින් ගිනුම්වලට පිවිස ස්වංක්‍රීයව තම ගිනුම් වෙත මුදල් හුවමාරුකරන්නට සමත් වන බවයි සටහන් වන්නේ. මෙම මෘදුකාංග නිපද වීමේදී බොහෝ ආරක්ශක ක්‍රමවේදයන් භාවිතාකරන අස්වාභාවික වේගවත් බව හදුනා ගැනීම වැනි තත්වයන් සාර්තක ලෙස මග හැර ඇති බවත් තවත් විටක වැරදීමකින් ඔබේ ගිනුමට බැරවී ඇති මුදල් ප්‍රමානයක් නැවත නියමිත් ගිනුමට බැරකරන ලෙස ඉල්ලා එවනු ලබන කෙටි පනිවිඩ ගැනද කල්පනාකාරී වන ලෙසද පවසා සිටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...