කැස්පර්ස්කි අයතනය තම ආරක්ශක මෘදුකාංගයේ 2012 සදහා වන සංස්කරනය නිකුත්කර ඇති බවට වාර්ථාවෙනවා. මෘදුකාංගයේ ප්‍රධාන කවුලුවේ ස්වභාවයේ සිටම පහසු භාවිතය හා සියුම් ධාවනය සදහා අවශ්‍ය තාක්ශනික අංගයන්ගේ දක්වා වන බොහෝ දියුනු කිරීම් වලින් නව සංස්කරනය සමන්විත වන බවයි ඔවුන් පවසා සිටින්නේ. නව සංස්කරනය සමග එන ප්‍රධානතම අංගයක් ලෙස ඔවුන් ප්‍රකාශකර සිටින්නේ "ක්ලවුඩ්" තාක්ශනික දත්ත ගබඩාව හා සාමාන්‍ය යාවත්කාලීන දත්ත ගබඩාව සමග සහයෝගයෙන් කටයුතු කරමින් වැඩි හා සියුම් ලෙස තම සේවාදායක පරිගණකය වෙත වඩාත් සාර්තක ආරක්ශාවක් සලසන්නට නව සංස්කරනයට සමත්වනු ඇති බවයි.
වැඩිදියුනු කරන ලද " සෑන්ඩ් බොක්ස්" උපාංගය සමග අන්තර්ජාල භාවිතයට අදාල අංග කිහිපයක් මෙවර වැඩිදියුනු කර ඇති බවට සටහන්වනවා. ගූගල් ක්‍රොම් සදහා වෙබ් ලිපින පෙරනයක් මෙන්ම තීරනාත්මක පද්ධති කඩා වැටීමකදී පහසු නැවත දිගහැරුමකට යා හැකි බවකින්ද මෙවර සංස්කරනය සමන්විත බවයි ප්‍රකාශවෙන්නේ.කෙසේමුත් ආරම්භක සෙයුම්යාන්ත්‍රනයේ මන්දගාමී බවක්ද තම සොයා බැලීම් වලදී දැකගත හැකිවූ බවයි ස්වාධීන නිරීක්ශකයින් පිරිසකගේ අදහස් දැක්වීමක සටහන්ව තිබුනේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...