ඇඩෝබි ආයතන විසින් වෙබ් අඩවි නිර්මානය කරන්නන් සදහා නවතම හදුන්වා දීමක් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම තවමත් අත්හදාබැලීමේ මට්ටමේ ඇති මෘදුකාංගය භාවිතයේදී "කෝඩ්" භාවිතා කිරීම දැනුමක් අවශ්‍ය නොවන බවයි.තවමත් සංකේතාත්මක නාමයක් යටතේ ඇති මෙම පෙර සංස්කරනය අඩෝබි හි "එයාර්" තලය මත ක්‍රියාත්මක බවයි පවසන්නේ. සරල පියවර හතරකින් සමන්විත ක්‍රියා දාමයක් තුල මෙම මෘදුකාංගය විසින් ඔබේ වෙබ් අඩවිය නිර්මානයකර ප්‍රසිද්ධ කිරීම දක්වා කටයුතු කරනු අති බවයි සටහන් වන්නේ. පහත ලිපිනය ඔස්සේ පිවිස මෙම මෘදුකාංගයේ අත්හදා බැලීමේ පෙර සංස්කරනයක් ඔබටත් ලබා ගත හැකිවනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...