2011-08-07

ආදරනීය අන්තර්ජාලය ඔබට සුබ උපන්දිනයක් වේවා!!!!!!!!!!

1991 අගොස්තුමස හයවන දිනය යනු පෘතුවි මිනිස් වර්ගයා මත තීරනාත්මක  සටහනක් තැබුනේ නිහඩවමය.ඒ මිනිස් වර්ගයා තුල තොරතුරු හුවමාරුව කෙරෙහි යෝධ වෙනසක් ‍රැගෙන ආ අන්තර්ජාලය බිහිවීමයි. ගෙවී ගිය දිනය  වන විට තම විසි වන විය සපුරන අන්තර්ජාලය කෙරෙහි චෝදනාද නැතිවාම නොවේ.ඒ පුද්ගලතාවයේ සිට රටක දක්වා අනන්‍යතාවය විනාශකරන්නා ලෙසයි. නමුත් අන්තර්ජාලය ලෝකය වෙත ‍රැගෙන ආ සමාජීය ආර්ථික හා දේශපාලනික ඔසවා තැබීම් ගැන සලකා බලන විට එම චෝදනා හිස් ප්‍රලාප බවට පත්වීම සාධාරන මනසක් ඉදිරියේ නම් අනිවාර්යයැයි සිතිය හැක. ආදරනීය අන්තර්ජාලය ඔබට සුබ උපන්දිනයක් වේවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...