2011-08-06

දක්ශතාවය හා විනය??????

වරක් අපට හමුවූ පෞද්ගලික ගුරුමහතෙකුට අප යොමුකල ප්‍රශ්නයක්වූවේ  ලංකාව තුල සිංහලෙන් නිශ්පාදනයවන පරිගණක ආශ්‍රිත අධ්‍යාපනික හා විනෝදාස්වාදන නිශ්පාදනවලට ඇති බර පතල ගැටලුවක් වන්නේ අනවසර කොපිකිරීම් නිසා කර්මාන්තයක් ලෙස දියුනු නොවීමේ තත්වය ගැන ඔබ  සිතන්නේ කුමක්ද කියායි. ඔහු එකවරම දුන් පිලිතුර වූවේ "අපෙ ළමයි හරිම හපන්නු ඔනෑම දේකට හරිම සූරයි" කියාය. ගැටලුව වන්නේ විනයක්  හා සදාචාරයක් නොමැති දක්ශතාවය සැබැවටම අපව ‍රැගෙන යන්නේ කොයිබටද කියාය.වචන පෙලක් ලෙස මෙය එතුමාට සරල යමක් වූවාට, ගැටලුවක් ලෙස බරපතල වැඩිවූබව අප සටහන් කරන්නේ එතුමාට කරන අගෞරවයක් ලෙස නොවේ. මෙම තත්වය ගැන ඔබේ අදහසත් siriwansa@ live.com  ඊ මේල් ලිපිනය ඔස්සේ යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...