Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-08-06
දක්ශතාවය හා විනය??????
වරක් අපට හමුවූ පෞද්ගලික ගුරුමහතෙකුට අප යොමුකල ප්‍රශ්නයක්වූවේ ලංකාව තුල සිංහලෙන් නිශ්පාදනයවන පරිගණක ආශ්‍රිත අධ්‍යාපනික හා විනෝදාස්වාදන නිශ්පාදනවලට ඇති බර පතල ගැටලුවක් වන්නේ අනවසර කොපිකිරීම් නිසා කර්මාන්තයක් ලෙස දියුනු නොවීමේ තත්වය ගැන ඔබ සිතන්නේ කුමක්ද කියායි. ඔහු එකවරම දුන් පිලිතුර වූවේ "අපෙ ළමයි හරිම හපන්නු ඔනෑම දේකට හරිම සූරයි" කියාය. ගැටලුව වන්නේ විනයක් හා සදාචාරයක් නොමැති දක්ශතාවය සැබැවටම අපව රැගෙන යන්නේ කොයිබටද කියාය.වචන පෙලක් ලෙස මෙය එතුමාට සරල යමක් වූවාට, ගැටලුවක් ලෙස බරපතල වැඩිවූබව අප සටහන් කරන්නේ එතුමාට කරන අගෞරවයක් ලෙස නොවේ. මෙම තත්වය ගැන ඔබේ අදහසත් siriwansa@ live.com ඊ මේල් ලිපිනය ඔස්සේ යොමු කරන මෙන් ඉල්ලා සිටිමු.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...