2011-08-08

ඩොල්බි තාක්ශනය වින් 8 සමග නැත.....

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිතුල, වඩාත් පැහැදිලිව පවසනවා නම් වින්ඩෝස් මීඩියා ප්ලේයරය තුල විවිධ ආකාරයේ දත්ත ගොනු ක්‍රියාත්මක කිරීමේදී බොහෝ විට තවත් තෙවනි පාර්ශවයක  මෘදුකාංග සහයක් අනිවාර්ය වීම භාවිත කරන්නන්හට කලාතුරකින් හෝ හමුවන ගැටලුවකි.නමුත් විචාරකයින් පවසන්නේ සමස්තයක් ලෙස සංස්කරනයෙන් සංස්කරනයට මීඩියා ප්ලේයරය වර්ධනයවී ඇතිබවකි."ඩොල්බි ඩිජිටල් ප්ලස්" තාක්ශනය වින් 7 වලදී 5:1 අධි පැහැදිලි හඩරටා ගෙන එන්නට සමත් බව වින් 7 වෙලද දැන්වීම් වල සටහන්ව තිබුනා සමහර විට ඔබට මතක තිබෙන්නට පුලුවන. පලවන අලුත්ම පුවතකින් පැවසෙන්නේ වින් 8 සමග මෙම හඩ තාක්ශනය පැමිනීම අවිනිශ්චිත බවකි. එහි වැඩි දුරටත් සටහන් වන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනය බොහෝවිට  විකල්ප ශබ්ද තාක්ශන ආයතනයක සහය ලබා ගැනීමට ඉඩ ඇති බවකි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...