2011-08-08

ඩොලර් 35 ඉන්දියන් ලැප්ටොප් කතාව සැබෑවන ලකුනු........

සමහර විද්වතුන්ට සිනාමුසුව බැහැර කල ඩොලර් 35 පරිගණකය පිලිබද පුවත සම්බන්ද පුවතක් අද පලවෙනවා.සැම ඉන්ඩියන් සිසුවෙකුට පරිගණකයක් සංකල්පය යටතේ මිලියන එකකට වැඩි උපකරන තොගයක් නිශ්පාදනය කෙරෙහි  තම අවදානය යොමුවී ඇති බවක් මානව සම්පත් සංවර්ධන ඇමතිතුමන් අදහස් පලකර ඇති බවකුයි ඉන් කියවෙන්නේ. ඉන්දියානු සැම පාසල් හා විශ්වවිද්‍යාල දරුවෙකු සදහාම මෙම උපකරන තොගය අලවි කරන්නට බල පොරොත්තුවන බවයි එහි සටහන් වන්නේ. එහි වැඩිදුරටත් මෙම පරිගණකයක් ස්පර්ශක තිරයකින්,මෙගා බයිට් දෙකක "‍රැම්" මතකය පතක් හා යතුරු පුවරුවකින් සමන්විත වන බවයි සටහන්ව තිබුනේ.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...