2024-05-23

WhatsApp වෙතට AI මූලික profile photos හැකියාවක්.

තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්‍රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම්  instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලික භවිතාවක් ගැන තොරතුරු හෙලි වෙමින් ඇත. Android v2.24.11.17 ලෙසට නම් වන WhatsApp beta සංස්කරණය සමග පැමින ඇති මෙම artificial intelligence ඇසුරින් ඔබගේ profile photos නිර්මාණය කර ගන්නට සහය වනු ඇත. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් text prompts ලෙසට ලබා දෙන තොරතුරු සමග unique හා personalized ආකාරයේ  profile photos ලබා දෙන අතර ඒවා ඔබගේ අනන්‍යතාවය personality, interests, moods වැනි ස්වභාවයන් නිරූපනය කරන අතර සයිබර් අපරාධ කරුවන් ට ඔබගේ නියම ඡයාරු සමග කරන්නට හැකි වන අවභාවිතාවන්ට එරෙහි හොඳ සහයවීමක්ද වනු ඇති බවටයි විචාරය වන්නේ. WhatsApp වෙතට AI මූලික භාවිතාවන් පැමිනි පලමු වතාව මෙය නොවන අතර පෙර පැමිනි  AI stickers වැනි අංගයන් වේ.
www.pariganakaya.tech
Pubudu Siriwansa


 

WhatsApp වෙතට AI මූලික profile photos හැකියාවක්.

තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්‍රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම්  instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...