ඉන්ටෙල් ආයතනය පවසා සිටින්නේ එලබෙන මාසයේ සිට මධ්‍යම හා සාමන්‍ය මට්ටමේ සැන්ඩි බ්‍රිජ් ප්‍රොසෙසරයන්ගේ මිල පහත දැමීමට නියමිත බවයි.පහත දැක්වෙනුයේ එම මිල වෙනස් වීම් ගැන දැනට පලවී ඇති මිල දර්ශනයයි.එසේම නව ප්‍රොසෙසර් නිශ්පාදන කිහිපයක්ම ලබන වසරේදී හදුන්වා දීමටත් සැලසුම් කර ඇති බවටත් තොරතුරු පලවී තිබුනා.
Core i3 2120: $138 down to $117 (October) Core i5 2390T: $195 down to $184 (September) Core i5 2400S: $195 down to $184 (September) Core i5 2405S: $205 down to $201 (September) Core i5 2500S: $216 down to $205 (September) Core i5 2500T: $216 down to $205 (September) Core i7: 2600S: $306 down to $294 (September) Pentium G630: $75 down to $64 (October) Pentium G850: $86 down to $75 (October
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...