Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-18
වින් 8 පුවත්
වින්8 හි නවාංග හා තොරතුරු පිටනොවීමට උපරිම පියවර ගෙන ඇතිබවටයි කියවෙන්නේ. ලබන මස පැවත්වීමට නියමිත හමුවකදී වින් 8 සංවර්ධනය වෙමින් පවතින පෙර සංස්කරනයක් ඉදිරිපත්වෙනු ඇතැයි විස්වාස කෙරෙමින් පවතිනවා. අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීම වැලක්වීම සදහා මෙම සංස්කරනය ස්ථාපනය සදහා වෙනම අංක යතුරක් යෙදියයුතු වන බවයි පැවසෙන්නේ. එසේම මීට පෙර නිකුත්වූ පෙර සංස්කරන අංක යතුරු මේ සදහා වලංගු නොවන බවයි කියවෙන්නේ. තවදුරටත් රහසිගත් අභාවය සුරක්ශිත කිරීම සදහා ඩී.එල්.එල් ගොනු සදහා පිවිසීමේ හැකියාවන්ද අහුරා ඇති බවත් මෙම නව පෙර සංස්කරනය නව බූට් අප් මුහුනතකින් හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි පෙර සංස්කරනයකින්ද සමන්විත වන බවටයි දැනට හෙලිවමින් පවතින තොරතුරුවලින් කියවෙනේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...