Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
2011-08-18
වින් 8 පුවත්
වින්8 හි නවාංග හා තොරතුරු පිටනොවීමට උපරිම පියවර ගෙන ඇතිබවටයි කියවෙන්නේ. ලබන මස පැවත්වීමට නියමිත හමුවකදී වින් 8 සංවර්ධනය වෙමින් පවතින පෙර සංස්කරනයක් ඉදිරිපත්වෙනු ඇතැයි විස්වාස කෙරෙමින් පවතිනවා. අනවශ්‍ය පුද්ගලයන් අතට පත්වීම වැලක්වීම සදහා මෙම සංස්කරනය ස්ථාපනය සදහා වෙනම අංක යතුරක් යෙදියයුතු වන බවයි පැවසෙන්නේ. එසේම මීට පෙර නිකුත්වූ පෙර සංස්කරන අංක යතුරු මේ සදහා වලංගු නොවන බවයි කියවෙන්නේ. තවදුරටත් රහසිගත් අභාවය සුරක්ශිත කිරීම සදහා ඩී.එල්.එල් ගොනු සදහා පිවිසීමේ හැකියාවන්ද අහුරා ඇති බවත් මෙම නව පෙර සංස්කරනය නව බූට් අප් මුහුනතකින් හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 හි පෙර සංස්කරනයකින්ද සමන්විත වන බවටයි දැනට හෙලිවමින් පවතින තොරතුරුවලින් කියවෙනේ.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...