ෆේස්බුක් වෙත වැරදුනු තැන් ඉතා සියුම් ලෙස ගූගල්+ හදාරා ඇතිසේය. ටුවිටර් වල යහපත් ලක්ෂන හොදින් හදාරාද ඇති සේය. ෆේස්බුක් වලදී මෙන් නොව ඔබට යමෙකු හා තොරතුරු හුවමාරු සබදතාවයක් සදහා දෙදෙනාම එකගවන "යාලුකමක්" උවමනා වන්නේ නැත. එවිට ඔබට තොරතුරු හුවමාරු කර ගන්නා සගයෙකුට අනවශ්‍ය බලපෑමක් ඔබ වෙත ගෙනෙන්නද නොහැකිය. විචාරකයන් පවසන්නේ සාපේක්ෂව ගූගල්+ යනු සමජ ජාලාවල මිලග පරම්පරාවේ ආරම්භය රැගෙන විත් ඇතුවා කියාය.
තවමත් ඇරයුම් පදනම මත පමනක් භාවිතා කරන්නන් කැදවා ගන්නා ගූගල්+ සමාජ ජාලය සීමිත භාවිතා කරන්නන් සංක්‍යාවක් මත පවතින අතර පසුගිය ජූලිමස තුල පමනක් ෆේස්බුක් අඩවිය වෙත එක්සත් ජනපදභාවිතා කරන්නන් මිලියන 162 ආගිය බවයි සටහන් වන්නේ. අවසාන ලෙස පැවසෙන්නේ තවමත් ලෝකයේ අංක එකේ සමාජ ජාලය ෆේස්බුක් බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...