මයික්‍රොසොෆ්ට් ආයතනය වින්ඩෝස් එක්ස්.පී භාවිතා කරනන්හට අනතුරු අගවා සිටිනවා තව දින 1000 අඩු කාලයක් තුලදී තම ආයතනය එය සදහා නිකුත් කරන යාවත්කාලීනයන් අවසාන වන බවට. 2014.04.08 දිනෙන් පසුව එක්ස්.පී මෙහෙයුම් පද්දතිය අත්හැර දමනු ලැබූ මෙහෙයුම් පද්ධතියක් වන අතර හානිකර මෘදුකාංග වලට ගොදුරුවීමේ අනතුර ඉදිරියේ සම්පූර්නයෙන් නිරාවරනයවන බවත් පවසා සිටිනවා.
ලෝකයපුරා පරිගණක මිලියන ගනනකට සාර්තක ලෙස සේවාය සැපයු මෙම මෙහෙයුම් පද්ධතිය සදහා වින් 7 විකල්පය සාර්තක වනු ඇති බවටයි ඔවුන් යෝජනා කරන්නේ. මේ වනවිට ලොකය පුරා පරිගණකවලින් 51% එක්ස්.පී. භාවිතා වන අතර වින් 7 27%ක භාවිතා වන බවයි සටහන් වන්නේ. පවතින දත්තමත කරන ගනනයන් වලින් පැවසෙන්නේ 2012 මැදභාගය ආසන්න වනවිට වින්7 වල භාවිත ප්‍රතිශතය එක්ස්.පී ඉක්මවා යනු ඇති බවයි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...