ලිනක්ස් යනු නිදහස් හා නොමිලේ ලබාගත හැකි මෙහෙයුම් පද්ධතියකි. පසුගිය 18 වන දින "ලිනක්ස්" තම 20 වන සංවත්සරය සමරනු ලැබුවා. 1991 අගෝස්තු මස පලමු සංස්කරනය නිකුත්කරන විට තමගේ අරමුන වූවේ විනෝදය පමනක්ම වූ බවයි කලකට ඉහතදී අදහස් දැක්වීමකදී මෙහි නිර්මාතෲ පවසා තිබුනේ.
සියයට හැත්තැපහක්ම ලෝකයේ තොග වෙළද පොලවල් වල මේ වන විට භාවිතා වන්නේ "ලිනක්ස්" බවයි ප්‍රකශවන්නේ. එසේම ප්‍රකට පෙලේ "සර්වර්" රාශියක්ම ලිනක්ස් භාවිතා කරමින් සිටින බවයි සටහන් වන්නේ. ඒවා අතර "ඇමසෝන්" "ෆේස්බුක්" "ටුවිටර්" "ගුගල්" සර්වර්ස් ඇති බවයි කියවෙන්නේ. එසේම ලොවපුරා 95% "සුපර්මාකට්" වල මෙන්ම "ස්වංක්‍රීය ටෙලර්" යන්ත්‍රවලද තම මෘදුකාංගය භාවිතා වෙමින් පවතින බවයි සටහන්වන්නේ. "උබුන්‍ටු" යනු වැඩියෙන්ම ලිනක්ස් මෘදුකාංගය ඩෙස්ක් ටොප් වෙත රැගෙන ආ නොයෝජිතයා ලෙසයි සලකන්නේ . ජංගම උපකරන ගැන සලකන විට ඇන්රොයිඩ් නොසලකා හැරිය නොහැකි බවයි සටහන් වන්නේ. පහත දැක්වෙන සටහන ඔබ වෙතට වැඩි අවබෝදයක් රැගෙන එනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...