හානිකර මෘදුකාංග තම මූලික අවධානය පරිගණකයේ සිට ජංගම උපකරන වෙතට යොමු වෙමින් පවතින බවයි පැවසෙන්නේ. දහස් ගනනක් භාවිතා කරන්නන් තම ජංගම දුරකතන වෙත "ට්‍රෝජන් හෝස්" වර්ගයේ ආසාදිත මෘදුකාංග බාගතකරගනිමින් ස්ථාපනය කර ගන්නා අතර ඔවුන් නොදැනුවත්වම තම දුර කතන අංකවල සිට බොහෝ දත්තයන් දුර බැහැර පිහිටි සර්වරයන් වෙත ලබා දෙමින් සිටින බවයි කියවෙන්නේ. ගූගල් ආයතනය දෛනිකව මෙම හානිකර මෘදුකාංග වලකමින් මුල්මෘදුකාංගය වෙත යාවත් කාලීනයන් නිකුත් කරමින් සිටින බවයි සටහන්වන්නේ.
"ඇන්ඩ්‍රොයිඩ්" වෙත මෙම හානිකර මෘදුකාංග තනන්නන් වැඩි කැමැත්තක් දක්වන්නේ පහසුවෙන් තමන් හානිකර මෘදුකාංග කොටස් එක් කරමින් කල ඇප්ලිකේශනයන් ජනංප්‍රිය නාමයන් මදක් වෙනස් කරමින් එම මෘදුකාංග ජාලයන් වෙත පහසුවෙන් මුදා හරින්නට හැකිවීම නිසා බවයි මේ පිලිබද හදාරන්නන් පවසන්නේ.
ඔවුන් පවසන්නේ ඔබ ලබා ගන්නා මෘදුකාංගවල විස්තර පැහැදිලි කර ගන්නා ලෙසත්, ආගන්තුක නිශ්පාදන හෝ අත්හදා බැලීමේ සංස්කරනයන් ගැන සැලකිලිමත් වන ලෙසත් අවවාද කරන අතර එය ස්ථාපනයේදී ඒය විසින් ඇසුරු කිරීම සදහා අවසර පතන අදාල නොවන අංගයන් ගැනත් සැලකිමත් වන ලෙස පවසා විටිනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...