2008 හදුන්වාදෙන ලද යු.එස්.බී 3.0 ඊට පෙර යු.එස්.බී දෘඩාංග හා සසදන කල සැලකිය යුතු තරමේ වැඩි දත්ත හුවමාරු වේගයක් නොපෙන්වන ලදී. නමුත් සලකිය යුතු මට්ටමක වැය ශක්තිය කලමනා කරනයකරන බවක් පෙන් විය. ඒසේ බැටරියක පැවැත්මට හිතකර ස්වභාවයක් පෙන් විය. 2015 පමන වනවිට සියලු පරිගණක යු.එස්.බී.3.0 සබදතාවයක් සමග වෙළදපොලට පැමිනෙනු ඇති බවටයි දැනටමත් අනාවැකි පලවෙමින් තිබෙන්නේ. එම වසර තුල පමනක් බිලියන 2 කට අධික යු.එස්.බී 3.0 ආශ්‍රිත උපකරන වෙළද පොලට එනු ඇතැයි දැනටමත් අනාවැකි පලවී තිබෙනවා.
වින් 8 පිලිබදව වන සටහන් අතර යු.එස්.බී3.0 සමග උපරිම සහයෝගයෙන් කටයුතු කරන්නට හැකිවන ලෙස නිර්මානය වනු ඇති බවටයි සටහන්වන්නේ. වැඩි කාර්යක්ශමතාවය සදහා දෘඩාංගමය වෙනසක් ගැනද සලකාබලමින් සිටින බවත්, මේ වනවිටත් ලෝකය පුරා භාවිත වෙනින් ඇති බිලියන 10 අධික යු.එස්.බී උපකරන ගැනද නොසලකා හරින්නට බැරි බවත් අනිවාර්යෙන් වින්8 සමග යු.එස්.බී පෙර සංස්කරනද හොදින් ක්‍රියාත්මක වන්නට වග බලා ගන්නා බවටයි ඔවුන් පවසන්නේ. යු.එස්.බී මෘදුකාංගයේ වෙනසක් ගැනද දැනට සලකා බැලෙන මින් ඇති බවයි වැඩිදුරටත් වාර්ථ වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...