ගූගල්+1 බටනයත් ගූගල්+ අඩවියත් යනු ඉතා හොදින් එකිනෙකට බැදුනු ගූගල් වෙහින් මැතකදී දුන් හදුන්වාදීම් දෙකකි. ඇත්තෙන්ම +1 බටනය යනු ගූගල්හි "සෙයුම් ප්‍රථිපල" වලට නව මානයක් රැගෙන ආවේය. වෙනස් අයුරකින් පවසන්නේ නම් නිරපේක්ශ ප්‍රතිපල සාපේක්ශ කලේය. භාවිතා කරන්නෙකුගේ කෝනයෙන් නම් ප්‍රථිපල වඩාත් සමීප කලේය.
ගූගල්+ බටනයට තවත් මදක් අවකාශය පුලුල් කර දී ඇත. ඒ අනූව +1 බටනය භාවිතයේදී ඒ සමගම විවෘතවන "හදිසි කඩා හැලෙන" කවුලුවක් තුලින් භාවිතා කරන්නා ගෙන් විමසා සිටින්නේ "මේගැන ඔබේ මත පලකිරීම ඔබේ ගූගල් අවකාශයතුල මොන අනු අවකාශයට අදාල කරගත යුතු දැයි" කියාය. ඒ අනූව ගූගල්+ හි සබදතා කවයක් තෝරන්නාක් මෙන් අදාල වපසරියක් තෝරගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත.
එසේම මෙම හදුන්වාදිම වඩාත් අර්ථවත් කරනු සදහා ගූගල් ආයතනය, ඉහත ආකාරයේ +1 එකතුකිරීමකට එම අවස්ථවේ එම අඩවියෙහි කුඩා පින්තූරයක්ද , අදාල අඩවියට සබදතාවයද එක් කරන්නට කටයුතු යොදා ඇති බවයි වාර්ථාවන්නේ.මෙම නවාංගය එලබෙන සතිය වනවිට ක්‍රමානුකූලව භාවිතාකරනන් වෙත මුදා හැරීමට කටයුතු යොදා ඇතිබවයි ගූගල් ආයතනය පවසන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...