සමාජ ජාලා අඩවි වෙත යන එන්නන් බොහෝ විට තමන් ඇසුරු කරන කතා බහ කරන අයවලුන්ගේ අන්‍යතාවය ගැන සැක පල කරති. තවත් අතකින් සයිබර් පහරදීම් වලදී ප්‍රමුකත්වයක් ව්‍යාජ මිනිස් නියෝජනයන් ඔස්සේ රැස් කර ගන්නා දත්ත මත කරන සිදුකරන සයිබර් අපරාධ වලට ලැබී ඇත. දැනටමත් හොදින්ම දන්නා අය ඇසුරු කරන්නට නම් සමාජ ජාලා අවැසි වන්නේද නැත. ඒ සදහා "ස්කයිප්" වල සිට බොහෝ සේවා ඇත.ෆේස්බුක් හි මෙම අව්‍යාජ පුද්ගලයන් සොයා ගැනීමේ ක්‍රමවේදය අසාර්තක බව එහි ගැවසෙන සිංහල අනන්‍යතා කිහිපයක් තොරා ගෙන හැදැරීමෙන් ඔබටද වටාහා ගත හැකි වනු ඇත.
ගූගල්+ ආරම්භයේ සිටම පුද්ගල අව්‍යාජත්වය කෙරෙහි දැඩි අවධානයකින් කටයුතු කරනු දක්නට ලැබිනි. මේ දිනවලදී හදුන්වාදෙමින් සිටින නවාංගයක් තුලින්ද මෙම කටයුත්තට වඩ වඩාත් ප්‍රමුකත්වය දෙමින් සිටී. එනම් පුද්ගල අනන්‍යතා තහවුරුකර ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වා දෙමින් තිබීමයි. වඩත් ජනංප්‍රිය පුද්ගල අනන්‍යතාවල සිට ක්‍රමයෙන් පහතට හදුන්වාදෙමින් ඇති මෙම ක්‍රමවේදය ඔස්සේ ඔබේ අනන්‍යතාවය තහවුරුවූ විට ගූගල්+ හි ෆ්‍රොෆයිලයේ ඔබේ නමට ඉදිරියෙන් කුඩා "හරි" ලකුනක් දිස්වන අතර ඒ මතට කර්සරය ගෙන ගිය විට එම නාමය තහවුරු කරගත් බවට වචන දෙකක වැකියක් දිස්වෙනු ඇති බවයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...