තම මුල් යුගයන් හා සසදා බලනකල අන්තර්ජාලය තම භවිතාකරන්නන් කරා බොහෝ වෙනස් දෑ රැගෙන විත් ඇත. මිනිස් ජීවිතයක අතිශයම මූලික කාරන කිහිපයක් හැරුනු විට අනිත් සියල්ල අන්තර්ජාලයට භාරදියහැකි තරමේ පහසුකම් වලින් අන්තර්ජාලය පූර්නවී ඇතුවාසේය. ඔබේ රැකියාව , සමාජ ඇසුර , මිලදී ගැනීම් ආදී මෙකී නොකී බොහෝදෑ අන්තර්ජාලය ඔබවෙත රැගෙන විත් ඇත.
තත්වය මෙසේ වත්දී ඇමරිකානු ආයතයක් පසුගියදාක සොයා බැලීමක නිරතවූවේ අන්තර්ජාල භාවිතාකරන්නන් සයිබර් ලොකය තුල ගතකරන ජීවිතය මොනතරම් දුරට වෙනස්වී ඇති දැයි පැහැදිලි කරගැනීම සදහායි.2011 අප්‍රේල් මැයි කාලයතුල කරන ලද මෙම සොයා බැලීමට අනූව වැඩිහිටි භාවිතාකරන්නන් ගෙන් 92% තවමත් අන්තර්ජාලයේ මුල් පහසුකමක්වූ සෙයුම් යන්ත්‍රයක් භාවිතයෙන් කරුනු සොයා බැලීම සදහා මුල් තැන දෙන බවයි. ඒසේම මේ හා සමාන තැනැක් ඊමේල් භාවිතය සදහා ලබා දෙන බවයි. මෙම තොරතුරු ප්‍රස්තාරය හැදෑරීමෙන් මේ ගැනවැඩිදුර තොරතුරු වටහා ගත හැකි වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...