තම මුල් යුගයන් හා සසදා බලනකල අන්තර්ජාලය තම භවිතාකරන්නන් කරා බොහෝ වෙනස් දෑ රැගෙන විත් ඇත. මිනිස් ජීවිතයක අතිශයම මූලික කාරන කිහිපයක් හැරුනු විට අනිත් සියල්ල අන්තර්ජාලයට භාරදියහැකි තරමේ පහසුකම් වලින් අන්තර්ජාලය පූර්නවී ඇතුවාසේය. ඔබේ රැකියාව , සමාජ ඇසුර , මිලදී ගැනීම් ආදී මෙකී නොකී බොහෝදෑ අන්තර්ජාලය ඔබවෙත රැගෙන විත් ඇත.
තත්වය මෙසේ වත්දී ඇමරිකානු ආයතයක් පසුගියදාක සොයා බැලීමක නිරතවූවේ අන්තර්ජාල භාවිතාකරන්නන් සයිබර් ලොකය තුල ගතකරන ජීවිතය මොනතරම් දුරට වෙනස්වී ඇති දැයි පැහැදිලි කරගැනීම සදහායි.2011 අප්‍රේල් මැයි කාලයතුල කරන ලද මෙම සොයා බැලීමට අනූව වැඩිහිටි භාවිතාකරන්නන් ගෙන් 92% තවමත් අන්තර්ජාලයේ මුල් පහසුකමක්වූ සෙයුම් යන්ත්‍රයක් භාවිතයෙන් කරුනු සොයා බැලීම සදහා මුල් තැන දෙන බවයි. ඒසේම මේ හා සමාන තැනැක් ඊමේල් භාවිතය සදහා ලබා දෙන බවයි. මෙම තොරතුරු ප්‍රස්තාරය හැදෑරීමෙන් මේ ගැනවැඩිදුර තොරතුරු වටහා ගත හැකි වනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...