2011-08-02

මයික්‍රොසොෆ්ට් හි "බින්" සෙයුම් යන්ත්‍රය ..................

මයික්‍රොසොෆ්ට් හි "බින්" සෙයුම් යන්ත්‍රය වසරකට තම ආයතනය වෙතට ඩොලර් බිලියන ගනනක කාරනාවක් වී ඇති බවයි කියවෙන්නේ. එනමුත් යම්දුරකට හෝ ගූගල් හා එක පෙලකට සිටගන්නට එය තමන්ට මහත් උපකරයක්  බවයි ඔවුන් පවසන්නේ. තත්වය ඉක්මනින්  වෙනස් වීමේ  සලකුනු පහල වෙමින් ඇති බවට කරුනු පලවෙනවා. වසරක කාලයක් තුල "බින්" සෙයුම් යන්ත්‍රය වෙත බොහෝ වෙනස් කම් ‍රැගෙන එන්නට මයික්‍රොසොෆ්ට් ආයතනය  සැලසුම් කර ඇති බවයි කිය වෙන්නේ.
                                                   HTML5 සමග වඩාත් ක්‍රියාශීලී හා භාවිතාකරන්නාට සමීපවන ආකාරයේ "වෙබ් යෙදවුම්"  භාවිතයෙන් සෙයුම් ප්‍රතිඵල වඩාත් පෞද්ගලික කරන්නටත්, ඩෙස් ටොප් මතට ගෙනෙන යෙදයුම් සමග (ඩෙස්ක් බාර්) පරිගණකය අභ්‍යන්තර ගොනු හා අන්තර්ජාල ගොනු(ඊමේල් හා මැසේජර්ස්)  එකසේ මෙන් ම එකම යෙදවුමක් තුලින් පහසු වෙන් පරිහරනය කරන්නටත් භාවිතාකරන්නන්ට ඉඩ කඩ සලසා දෙන්නට තමන් බලාපොරොත්තු වන බවට සටහන් වනවා. එසේම ෆේස්බුක් සමග වඩාත් සමීපව කටයුතු කරමින් නවාංග කිහිපයක් හදුන්වා දෙන්නට තමන් බලාපොරොත්තු වන බවයි සටහන් වන්නේ

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...