Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
2011-08-02
උදාවන සතියේ ඔහු අප හා එක්වනු ඇත...
2010 වන තෙක් ෆේස්බුක් හි සැකසුම තුල ඉඩකඩ වෙන්වී තිබුනේ "මගේ පවුලේ සමාජිකයින්" නම් උපාංගය සදහා පමනී. එම වසරේ පෙබරවාරි මාසයේ සිට එය " මගේ නිවසේ සබදතා" ලෙස වෙනස් විය. අලුතෙන්ම නිකුත්වන පුවතකින් කියවෙන්නේ, ෆේස්බුක් වෙත අලුතින්ම එක් කල නවාංගයත් සමග ඔබේ පවුල වෙත එකතු වන්නට බලා පොරොත්තු වන සමජිකයින් ගැනද තොරතුරු එක්කල හැකි වන බවයි. මෙම නවාංගය එක් කල විගස තාක්ශනික ගැටලු ස්වභාවයක් උද්ගතවූ මුත් මේ වන විය එය සකස් කර ඇති බවයි සටහන්වන්නේ.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...