2011-08-01

ප්‍රකට "ෆොක්ස්කෝන්" ආයතනය ගැන කියවෙන පුවතකට අනූව........

ලොව ප්‍රධාන පෙලේ පරිගණක හා ජංගම උපකරන හා කොටස් නිශ්පාදනය කරන තායිවාන ආයතනයක් වන "ෆොක්ස්කෝන්" ආයතනය ගැන කියවෙන පුවතකට අනූව එහි සේවය  සදහා මිලියනටකට අධික ස්වංක්‍රීය උපකරන ස්ථාපනය සදහා සූදානම් වන බවක් සටහන් වෙනවා. දැනට මිලියන 1.2ක මෙම ආයතනයේ සේවය කරන අතර කොතරම් පිරිසකගේ සේවය මෙම ස්වංක්‍රීය යන්ත්‍ර වලට භාරදෙනු ඇත්දැයි තවමත්  පැහැදිලි නොමැති බවයි සටහන් වන්නේ. මෙම වසර තුල පමනක් සේවකක මහතුන් 16 දෙනෙකු මේවනවිට ආයතනය තුල සියදිවිනසා ගැනීම් වාර්ථා වී ඇති අතර අයතනය පවසන්නේ සේවකයින් සදහා 20% වැ‍ටුප් වැඩිකිරීමක් හා උස් ගොඩ නැගිලි වලට ජීවිත ආරක්ශක දැල් සවිකරන්නට තම ආයතනය කටයුතු කරන බවයි වැඩිදුරටත් සටහන්ව තිබුනේ.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...